කැමතිද ට්රක් රත රියදුරෙක් වෙන්න [ GAME ]
Euro Truck Simulator 2 Game
නිකන් ඉන්න එකේ දෙන්නද පොඩි ගේම් එකක් ගහන්න. කම්මැලිකමට ගහන්න මරු ගේම් එක
මේකෙ කරන්න තියෙන්නේ මේ ට්රක් රතය එක් ස්තානයක සිට ගමනාන්තය දක්වා දාවනය කරන එක. එහෙම යද්දි ට්රක් රතය මාර්ග නීති වලට අනුව විවිද කාලගුනික අවස්තා වලට මුන දෙමින්
රතය වන හානි අවම කර ගනිමින් ඉන්දන පිලිබදව සැලකිලිමත්ව රතය නිසි පරිදි නඩත්තු කරමින්
ගමනාන්තයට යන එක තමා කරන්න තියෙන්නේ.
හරි Game එකේ Torrent එක මෙතනින් ගන්න.
Single Link මෙතනින් ගන්න
( j Downloader use කරලා බාගන්න.)
මේ Trailer එකත් බලන්නකො
Min System Requirements
Windows XP/Vista/7, Dual core CPU 2.4 GHz
2 GB RAM, graphics card with 256 MB memory
(GeForce 7600 GT-class equivalent or better)
Recommended System Requirements
Windows 7, Dual core CPU 3.0 GHz
4 GB RAM, graphics card with 1024 MB memory
(GeForce GTS 450-class equivalent or better)