EK Travelers - Do You Wanna Join With Us?

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැමෝම පර්ස්සමෙන් ගිහින් එන්න ..
    ..නදීර මල්ලි වාහනේ ගෙනියනවනම් බයක් නෑනෙ !
    !බුදු සරණයි !

    road-trip.jpg

    බයක් නැත්තෙමත් නෑලු මොකද මේ පාර ගමයාත් වාහනේ දක්කනවාලු....... :lol::lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැමෝම පර්ස්සමෙන් ගිහින් එන්න ..
    ..නදීර මල්ලි වාහනේ ගෙනියනවනම් බයක් නෑනෙ !
    !බුදු සරණයි !

    road-trip.jpg

    ප්‍රීතිමත් උපන්දිනයක් වේවා ලොකු අයියා!
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    සෙට් වෙන්න අපිත් එක්ක දවස් 3ක් සුපිරිම අතල් එකක් ගන්න
    මදුවිතට බර නම් එක විශේෂ සුදුසුකමක් වෙනවා ට්‍රිප් එක යන්න
    :cool::cool:

    එහෙනම් ඉතින් ලංකාවට ආපු කාලෙක අනිවා සෙට් වෙමු ;)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අම්මට හුඩු ‍නාන්න බොන්න දෙනවද බන්

    මේ දවස් වලා Exam වලට හිර වෙලා බොලන්

    නැත්නම් sparewheel එකේ හරි වාඩි වෙලා යන්න හරි එනවා

    පරිස්සමින් ගිහින් වරෙන් මචෝ ගුඩ් ලක්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෝණිට කොහොමද මචං දැන්? :love:


    දැන් හොඳටම හොඳයි මචෝ...... අසනීපෙන් පස්සේ දඟ වැඩිවෙලා බං හරිම අමාරුයි දැන් බලාගන්න එක..... මේ ඉන්නවා මේ නෑ...... බලනකොට කොහෙහරි හැංගිලා හොර වැඩක්.....
    :lol::lol::lol:

    (දෝනිගේ අසනීප අස්සේ අපේ ලෝකේ තව ටිකෙන් උඩ යට මාරු වෙනවා මම උඹට පී ම් කරන්නං සිද්දිය......)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    දැන් හොඳටම හොඳයි මචෝ...... අසනීපෙන් පස්සේ දඟ වැඩිවෙලා බං හරිම අමාරුයි දැන් බලාගන්න එක..... මේ ඉන්නවා මේ නෑ...... බලනකොට කොහෙහරි හැංගිලා හොර වැඩක්.....
    :lol::lol::lol:

    (දෝනිගේ අසනීප අස්සේ අපේ ලෝකේ තව ටිකෙන් උඩ යට මාරු වෙනවා මම උඹට පී ම් කරන්නං සිද්දිය......)


    මොකද්ද උනේ? :dull::nerd:
    PM කරපං. නැත්තම් මම FB Online ඉන්නේ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔක්කොමත් හරි දැන් මම DRIVE කරන එක නේ බන් දැන් සින් එක වෙලා තියෙන්නේ , ඉස්සෙල්ල කියපල්ලා අපිත් එක්ක එකතුවෙන්න ආස කෙනෙක් ඉන්නවද කියල :lol::lol:

    :rofl::lol: රිදිලා...... :P හරි හරි 29 නම් ඔන්න අපිත් සෙට් වෙන්නම්.... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ උබගේ fb online එක. මම උබට රික්වෙස්ට් එකක් දැම්ම තාම Accept කරලා නැ උබ

    මගුලක් කතා කරනවා. උඹ :eek::eek::eek:


    උඹට මෝල්ද මට මෝල්ද? ඊයේ ඉඳන් කොහොමත් අපේ සැට් එකේ එක එකාට මොකද්දෝ වෙලා ඉන්නේ... (එක එකා එක එක විකාර. මාත් ඇතුළුව :rofl:)
     
    Last edited: