තාම තැන තියෙනවා, කව්ද කැමති

හැමෝම පර්ස්සමෙන් ගිහින් එන්න ..
..නදීර මල්ලි වාහනේ ගෙනියනවනම් බයක් නෑනෙ !
!බුදු සරණයි !
![]()




thama kawruwath set une nadda ban.......?![]()

හැමෝම පර්ස්සමෙන් ගිහින් එන්න ..
..නදීර මල්ලි වාහනේ ගෙනියනවනම් බයක් නෑනෙ !
!බුදු සරණයි !
![]()
සෙට් වෙන්න අපිත් එක්ක දවස් 3ක් සුපිරිම අතල් එකක් ගන්න
මදුවිතට බර නම් එක විශේෂ සුදුසුකමක් වෙනවා ට්‍රිප් එක යන්න

EK eken witarak nemei machan FB eke inna EK memberslath Massages dala tibba. Eth hariyana kenek set une na. Member koi wageda kiyalath balanna onane.![]()

ප්‍රීතිමත් උපන්දිනයක් වේවා ලොකු අයියා!
onna mamath ehenam subama suba upandinayak wewa kiyala wisha karanawa....... 



දෝණිට කොහොමද මචං දැන්?![]()



දැන් හොඳටම හොඳයි මචෝ...... අසනීපෙන් පස්සේ දඟ වැඩිවෙලා බං හරිම අමාරුයි දැන් බලාගන්න එක..... මේ ඉන්නවා මේ නෑ...... බලනකොට කොහෙහරි හැංගිලා හොර වැඩක්.....
(දෝනිගේ අසනීප අස්සේ අපේ ලෝකේ තව ටිකෙන් උඩ යට මාරු වෙනවා මම උඹට පී ම් කරන්නං සිද්දිය......)


මොකද්ද උනේ?
PM කරපං. නැත්තම් මම FB Online ඉන්නේ..
මොකෝ උඹ වෙනමම යනවද පොළොන්නරු.......?
අපි 27 ත්‍රිකුණාමලේ..... 28 අනුරාධපුර..... 29 පොළොන්නරු යනවා...... 
ඔක්කොමත් හරි දැන් මම DRIVE කරන එක නේ බන් දැන් සින් එක වෙලා තියෙන්නේ , ඉස්සෙල්ල කියපල්ලා අපිත් එක්ක එකතුවෙන්න ආස කෙනෙක් ඉන්නවද කියල![]()

රිදිලා......
හරි හරි 29 නම් ඔන්න අපිත් සෙට් වෙන්නම්.... 
අනේ උබගේ fb online එක. මම උබට රික්වෙස්ට් එකක් දැම්ම තාම Accept කරලා නැ උබ



)