EK Married Club-3

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ohe ne igilenne mehe kudayak wage ekakata dala unuwathura danawa sansareth ekka epaa wenawa :( maraagena avith kanna baha eth kade pakat karapuwa genath kanna puluwan ane manda apith :(

    mama nam lankawe minissu kana hama masakma kanawaa :dull:

    ඔවු බන් මරන හැටි දැක්කම නම් ඕනෙ නෑ !
    !කන එක ඉතින් තම තමන්ගෙ කැමැත්තනෙ මචන්
    සෞක්‍ය පැත්තෙන් නම් ඉතින් පමණ දැණ කෑවොත් අවුලක් නෑනෙ !
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ohe ne igilenne mehe kudayak wage ekakata dala unuwathura danawa sansareth ekka epaa wenawa :( maraagena avith kanna baha eth kade pakat karapuwa genath kanna puluwan ane manda apith :(

    mama nam lankawe minissu kana hama masakma kanawaa :dull:
    මෙහෙත් ගොඩක් වෙලාවට කරන්නෙ බැරල් එකකට දාන එක. දැඟලිල්ල ඉවර උනාම සුද්ද කරන්න ගන්නෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හෙ හේ ...
    ...සියරට මස් නේ !:lol:
    :rofl:
    ඔවු බන් මරන හැටි දැක්කම නම් ඕනෙ නෑ !
    !කන එක ඉතින් තම තමන්ගෙ කැමැත්තනෙ මචන්
    සෞක්‍ය පැත්තෙන් නම් ඉතින් පමණ දැණ කෑවොත් අවුලක් නෑනෙ !
    :cool: mata hodama wadak una giya para lankawata awata passe
    mata ms kanna ona welaa mama ms gedarata aran giyaa ape ayiyaa
    karayaa banalaa maawa elo gaththaa mas gedarata genna epaa kiyalaa
    passe tikak dhura thiyena gedarakata dunnaa ge watetama inna un mas kanne naha :cool: sirawatama oi ape paththa palathaka ms kadayak naha dan :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙහෙත් ගොඩක් වෙලාවට කරන්නෙ බැරල් එකකට දාන එක. දැඟලිල්ල ඉවර උනාම සුද්ද කරන්න ගන්නෙ.

    ow desarayak vithara kok kuk ganawa:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl:

    :cool: mata hodama wadak una giya para lankawata awata passe
    mata ms kanna ona welaa mama ms gedarata aran giyaa ape ayiyaa
    karayaa banalaa maawa elo gaththaa mas gedarata genna epaa kiyalaa
    passe tikak dhura thiyena gedarakata dunnaa ge watetama inna un mas kanne naha :cool: sirawatama oi ape paththa palathaka ms kadayak naha dan :cool:
    මස් කිව්වෙ හරක් මස්ද ?
     
    kingdewi

    Well-known member
  • :rofl:

    :lol:
    සමහර අය මස් ගෙවල් වලට ගේන්නෙ නෑ තමයි
    එතකොට අපි හැදිල තියෙන්නෙ මොනවයින්ද :lol::lol::lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :dull: වගේ බන් ඇහෙනකොට
    මස් අප්පිරියයි !:sorry:
    !කුකුල් මස් කමි !:)
    :yes::yes:

    හේතුව කෙසේ නමුත් අපි කැවා හෝ නොකැව බ්‍රොයිලර් කුකුළා දින 45 යි
    ඒක පැන්නොත් උ පුපුරලා මැරෙනවා ඉතින් උගේ ජීවිතය අපි ලොකු හානියක් කරන්නේ නැහැ :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මස් කිව්වෙ හරක් මස්ද ?
    :( ow ban lankawe harak mas kana ekata ehrehi wenakota mama lankawe hitiye nahane ithin ban harak mas kana eka hamoma nawaththuwata
    apita eka karanna bari unaa ne :dull: ithin lankawata avith harak mas kanna hadalaa guti nokaa berune :(:sorry::eek: minissu okkoma wenas welaa
    eth apita wenas wenna bari unaa ne :( ithin parana puruddata mas kanna giyaa:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes:

    හේතුව කෙසේ නමුත් අපි කැවා හෝ නොකැව බ්‍රොයිලර් කුකුළා දින 45 යි
    ඒක පැන්නොත් උ පුපුරලා මැරෙනවා ඉතින් උගේ ජීවිතය අපි ලොකු හානියක් කරන්නේ නැහැ :sorry:
    පුපුරලා මැරෙනවා ?? :oo:
     
    මේ පැත්තෙ නං හරක් මස් අඩුවක් නෑ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol:
    සමහර අය මස් ගෙවල් වලට ගේන්නෙ නෑ තමයි
    එතකොට අපි හැදිල තියෙන්නෙ මොනවයින්ද :lol::lol::lol::lol::lol:
    ow ban :rofl:
    :yes::yes:

    හේතුව කෙසේ නමුත් අපි කැවා හෝ නොකැව බ්‍රොයිලර් කුකුළා දින 45 යි
    ඒක පැන්නොත් උ පුපුරලා මැරෙනවා ඉතින් උගේ ජීවිතය අපි ලොකු හානියක් කරන්නේ නැහැ :sorry:
    kitul gahata nagga minihath thanakola hewuwalu:rofl::lol:
    පුපුරලා මැරෙනවා ?? :oo:
    ow nathnam kunu wenna gannawa aga :dull:

    මේ පැත්තෙ නං හරක් මස් අඩුවක් නෑ..
    :cool: ekata ape paththa wena agama wala kastiya naha ape gamatama inne ekkenayi wena aagamaka :cool: ape p[aththe hama kadekama thadi kata thiyalaa thiyenne maranayen harak nidahas karanna aadara pathalaa :rofl:
    kadeka unath nidahas karapu harakge pic 3/4k illa thiyenne :rofl:
     
    kingdewi

    Well-known member
  • :yes::yes:

    හේතුව කෙසේ නමුත් අපි කැවා හෝ නොකැව බ්‍රොයිලර් කුකුළා දින 45 යි
    ඒක පැන්නොත් උ පුපුරලා මැරෙනවා ඉතින් උගේ ජීවිතය අපි ලොකු හානියක් කරන්නේ නැහැ :sorry:

    ow ban mata farm ekak karana ekek kiwwe
    oya paw pin magula mama ganan ganne naha but sathekuge jiwath wenna thiyena ayithiya uparima uta denna ona

    :shocked: සිරාද බන් ..:shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ban :rofl:

    kitul gahata nagga minihath thanakola hewuwalu:rofl::lol:

    ow nathnam kunu wenna gannawa aga :dull:

    :cool: ekata ape paththa wena agama wala kastiya naha ape gamatama inne ekkenayi wena aagamaka :cool: ape p[aththe hama kadekama thadi kata thiyalaa thiyenne maranayen harak nidahas karanna aadara pathalaa :rofl:
    kadeka unath nidahas karapu harakge pic 3/4k illa thiyenne :rofl:
    ගමේ වෙන ආගම් කාරයොත් නැත්තං කොහෙන්ද ඔච්චර නිදහස් කරන්න හරක් ? :oo:
     
    Status
    Not open for further replies.