EK Married Club-3

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ඇයි බන් නිවාඩු ? මූ හිතුනොත් හු****ත් නිවාඩු ගන්නවා !! අනේ මන්ද ..:dull: බොසා ගල් අරාබියා බලපන් එකෙක් හොයාගෙන මුගේ පුකට පයින් ගහන්නේ ජම්බුගස්මුල්ලේ ඉඳල බියගමට යන්න !! වැඩි කල් නෑ ඕක වෙන්න !! එතකන් මුගේ පදේට ඌ නටනවා !! :rofl:

    !අනිවා එදාට නංගි ගහන්නෙ මුට බියගම ඉඳන් සයිබීරියාවට වැටෙන්න !:lol:

    angry-wife.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    !අනිවා එදාට නංගි ගහන්නෙ මුට බියගම ඉඳන් සයිබීරියාවට වැටෙන්න !:lol:

    angry-wife.png

    පිස්සුද එයත් කැමතියි මූ ගෙදර ඉන්නවට !! :rofl: දන්නවනේ ඉතින් ........ ;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලපන් විනාඩි දෙකෙන් මම කාල ඉවරයි සාරාන්ශේ ගන්න !! :lol: අරු එහෙමද බොල ? ටක් ගානවා !! ටික් ගානවා !!! ටිකක් කනවා !!!! දොර වහගෙන #^(^$ කරනවා !!!! :rofl:

    ඇයි බන් නිවාඩු ? මූ හිතුනොත් හු****ත් නිවාඩු ගන්නවා !! අනේ මන්ද ..:dull: බොසා ගල් අරාබියා බලපන් එකෙක් හොයාගෙන මුගේ පුකට පයින් ගහන්නේ ජම්බුගස්මුල්ලේ ඉඳල බියගමට යන්න !! වැඩි කල් නෑ ඕක වෙන්න !! එතකන් මුගේ පදේට ඌ නටනවා !! :rofl:

    පිස්සුද එයත් කැමතියි මූ ගෙදර ඉන්නවට !! :rofl: දන්නවනේ ඉතින් ........ ;)

    බලාගෙන ගියාම උගෙ ***ල ප්රශ්නයක් වෙලා තියෙන්නෙ උඹටනෙ ?.. :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ් ඔවුව ටික දවසයි බන්

    "When poverty comes in at the door, love flies out of the window"
    dude, they operate a private bus mafia from home. Poverty will have to wait a long while to even have a glimpse of their door step.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර මු බස් විකුනනකොට පරණ එන්ජිමයි ලට්ට පට්ටයිත් ඔක්කොම දෙනවා කියනවනේ
    එතකොට නැනා දෙනකොටත් අර පරණ ලට්ට පට්ට සම්බන්දකම් ( එක්කෝඕනි නැහැ බන් ඒවා ).......දෙනවද :rofl:

    :frown::frown: තෝ අහුවයන්කෝ කසිප්පුවා...... :angry:

    :shocked:
    එහෙනං පැච් දාපු ටියුබ්ද දන්නෙ නෑ දෙන්නෙ‌ ? :P
    (ඔන්න 29න් පස්සෙ මම ඔන්ලයින් නැත්තං රත්නෙ තමා චැඩේ කලේ :lol: )

    :frown::oo: උඹ ගැන හෙට බලාගන්නම්...... :angry: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද පේ ස්ලිප් එක අරන්, ගණන් හදල බලනකොට ඒ වගේ දෙගුණයකට වඩා මාසේ වියදමට ඕනි කියල තේරුණා.....:baffled:
    ආස්චර්යය කොච්චරර සුන්දරද....:lol:

    :shocked: :frown: උඩ පැනගෙන ගිහින් අපේ මහින්ද රජතුමා කියාගෙන කතිරේ ගැහුවේ උඹලම නේද......?? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පේ ස්ලිප් එක දැක්කම විලි ලැජ්ජාවේ සන්තොශේ බැහැ බන් මාසයක් වැඩ කරලා හම්බ වෙන්නේ අර අලුත් කොළ 5ක් විතරයි :lol:

    :(:( මටත්..... :( ලයිට් බිල්, වතුර බිල්, කිරිපිටි, එලවලු, හාල් ඔක්කොම ගණන් යනවා.... ඒත් අපේ පඩිය එතනමයි..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිට වැඩිය හොදයි බන්ත්‍රිවිල් එකක් එලව්වනම් බන්
    අද උදේ ඉදන් ත්‍රිවිල් වලට දුන්න රුපියල් 370ක් :sorry:

    :) :yes: ත්‍රී වීල් එකක් නෙවේ..... බස් එකක් එලවපන්.... කෑම බීම එක්ක මාසෙකට 40ක් 50ක් ගන්න පුලුවන්...... Executive කෙනෙක්ගේ පඩිය..... :):cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයේ ඕකම මට තියෙනවා :(
    මේ දවස් වල හෙන ගැට්ට බන් :sorry:
    නිකන් උපන්දා ඉදන් වාහන තිබ්බ ය වගේ :growl:
    හ්ම් ත්‍රිවිල් එකට කිව්වද , කෝ තාම නැහැනේ :frown:
    ආයේ බන් ත්‍රිවිල් කරය බලන් ඉන්නවා මෙන්න කඩවල හිත මතම පරක්කු වෙනවා :growl:

    :frown::growl: කතා කරලා වැඩක් නෑ බං ඕවා......!! :( කීයක්වත් ඉතුරු කරගන්න හිතන්නේම නෑ...... :no:


    මුදල් පරිපාලනය එක මාසයකට දුන්නනම් මුන් ඔහොම කියන්නේ නෑ...:frown:
    අපි කන හැටි ලිපා දනී කිඋවලු....

    :yes: කියලා වැඩක් නෑ බං.... අවුරුද්දට ගෙදර යන්න කාර් එකම ඕනා නේ..... තමන්ගේම වගේ බස් තියෙද්දි පොළොන්නරුවට යන්න..... කාර් එකේම යන්න ඕනා.... ගිහින් එනකොට මාසෙකම පඩිය ඉවරයි දවස් තුනට..... :( කියලා තේරුම් කරන්න බෑ බං.... වටේ පිටේට පේන්න උජාරුවට යන ඔලුවෙන් නේ ඉන්නේ...... :angry: අන්තිමට අපි කන හැටි ලිපා දනී තමා....... :rofl::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මූ තාමත් මේක කාලා ඉවර නෑනෙ.. :frown:

    :rofl::lol: කාගෙන කාගෙන එන ගමන්.... හෙට ට්‍රිප ගිහිල්ලත් කන්න ඕනා ත්‍රෙඩ් එක...... :D ත්‍රිකුණාමලේට මොනවටද දන්නේ නෑ හොදට WCDMA තියෙන්නේ..... :rofl:
     
    Status
    Not open for further replies.