Samsung Galaxy S3 Vietnam version එකක් ඕනේ....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Samsung Galaxy S3 Vietnam version එකක් ඕනේ....

    Samsung Galaxy S3 Vietnam version එකක් තියෙනවනම් පොඩ්ඩක් කියපල්ලා ගානත් එක්ක....:cool::cool::cool::cool::cool:
    article-2138985-12E91DC1000005DC-345_306x423.jpg

    බලන ඒවුන් බප්ම් එකක්වත් දාලා පලයව්:growl::growl::growl::growl::sorry::sorry:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒකෙ තියෙන වෙනස මොකද්ද බං? මිල නම් අඩු ඇති අනිවා..මන අහන්නෙ ෆෝන් එකේ මොනවද තියෙන වෙනස්කම්
     
    • Like
    Reactions: AWRORA

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඒකෙ තියෙන වෙනස මොකද්ද බං? මිල නම් අඩු ඇති අනිවා..මන අහන්නෙ ෆෝන් එකේ මොනවද තියෙන වෙනස්කම්

    processor eka ehema dual core ekak thiyenne bn...GPU ekath tikak aduy...thava 4G ne...oya vage eva thamay....
     
    • Like
    Reactions: TwoTone

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    mage laga tiyenawa original ekak....mama den 1 1/2 walata kalin gatte....bill ekath tiyenawa.....mama eka wikunanna inne....denma behe....mata me dawas wala mama wedaka inne. free nehe.....gannawa nam pm ekak danna...ganakuth kiyanna sadaranai nam dennam.....2 pouches tiyenawa with pen cable.......elaz
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වියට්නාම් වර්ෂන්...... එහෙමත් තියෙනවාද.......?

    :):cool:

    mage laga tiyenawa original ekak....mama den 1 1/2 walata kalin gatte....bill ekath tiyenawa.....mama eka wikunanna inne....denma behe....mata me dawas wala mama wedaka inne. free nehe.....gannawa nam pm ekak danna...ganakuth kiyanna sadaranai nam dennam.....2 pouches tiyenawa with pen cable.......elaz

    ube gana kiyapanko machan....
     
    cyberfriend12

    Junior member
  • Jan 9, 2012
    36
    0
    6
    which version of Samsung S3 is better? Vietnam,Korea or china? and what's the meaning of "made by samsung"..can you suggest a good shop to by a genuine Samsung s3 pebble blue 16GB one..