2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඒ රන්කද පෙම්හඩ ගුම්දිදී
    ඒ රන්කද පෙම්හඩ රැව්දිදී //
    ඒ රන් රන් රන් රන් රන් කද //

    ඔබට ලස්සන කුමාරියේ
    පෙමට මා හද ඇරීගියේ
    ඔබද මගෙ මල්සරා
    නොකී රහසක් කියන්නදෝ //

    රුවට රුව හද ඇදී තියේ
    දෙහද සදහට බැදී තියේ
    එන්න බඹරෙකු වෙලා
    පිපී ඉන්නම් මලක් වෙලා
    තුරැළු වෙන්නට ඔබේ ලයේ
    අමුතු කිතියක් පෙමෙන් වැයේ
    දැනෙන පහසට මගේ
    සැලෙන ආදර හැගුම් නැගේ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඒ රන්කද පෙම්හඩ ගුම්දිදී
    ඒ රන්කද පෙම්හඩ රැව්දිදී..
    ඒ රන් රන් රන් රන් රන් කද..

    ඔබට ලස්සන කුමාරියේ
    පෙමට මා හද ඇරීගියේ
    ඔබද මගෙ මල්සරා
    නොකී රහසක් කියන්නදෝ..

    රුවට රුව හද ඇදී තියේ

    දෙහද සදහට බැදී තියේ
    එන්න බඹරෙකු වෙලා
    පිපී ඉන්නම් මලක් වෙලා
    තුරැළු වෙන්නට ඔබේ ලයේ
    අමුතු කිතියක් පෙමෙන් වැයේ
    දැනෙන පහසට මගේ
    සැලෙන ආදර හැගුම් නැේ......
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    උඹ අමිලගෙ ජොබ් එක බාර ගත්තද බන්? හොඳයි හොඳියි. ඔහොම යං :rofl::rofl:

    පොර පේන්න නැති එකේ මම වැඩේ බාර ගත්තා ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හැමදාම කරන්නෙ නෑ....
    සතියකට දවසයි ෂෝ කරන්නෙ...
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif

    :rofl::lol: ලිදේ...!!
     
    Status
    Not open for further replies.