mekath lassanaiiiiiiiiiiii ;)
too_little Well-known member Oct 16, 2007 9,356 667 113 milky way Oct 26, 2012 #381 mekath lassanaiiiiiiiiiiii
Hashan dis Well-known member Sep 10, 2008 15,010 657 113 Oct 26, 2012 #382 ඒ රන්කද පෙම්හඩ ගුම්දිදී ඒ රන්කද පෙම්හඩ රැව්දිදී // ඒ රන් රන් රන් රන් රන් කද // ඔබට ලස්සන කුමාරියේ පෙමට මා හද ඇරීගියේ ඔබද මගෙ මල්සරා නොකී රහසක් කියන්නදෝ // රුවට රුව හද ඇදී තියේ දෙහද සදහට බැදී තියේ එන්න බඹරෙකු වෙලා පිපී ඉන්නම් මලක් වෙලා තුරැළු වෙන්නට ඔබේ ලයේ අමුතු කිතියක් පෙමෙන් වැයේ දැනෙන පහසට මගේ සැලෙන ආදර හැගුම් නැගේ
ඒ රන්කද පෙම්හඩ ගුම්දිදී ඒ රන්කද පෙම්හඩ රැව්දිදී // ඒ රන් රන් රන් රන් රන් කද // ඔබට ලස්සන කුමාරියේ පෙමට මා හද ඇරීගියේ ඔබද මගෙ මල්සරා නොකී රහසක් කියන්නදෝ // රුවට රුව හද ඇදී තියේ දෙහද සදහට බැදී තියේ එන්න බඹරෙකු වෙලා පිපී ඉන්නම් මලක් වෙලා තුරැළු වෙන්නට ඔබේ ලයේ අමුතු කිතියක් පෙමෙන් වැයේ දැනෙන පහසට මගේ සැලෙන ආදර හැගුම් නැගේ
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Oct 26, 2012 #383 කිබුලගේ රන් කඳ පෙම් කඳ කියන්නේ ..
-Petsha- Member May 1, 2011 5,868 708 0 ●▪Đяєам Ẃояℓđ▪● Oct 26, 2012 #385 ඒ රන්කද පෙම්හඩ ගුම්දිදී ඒ රන්කද පෙම්හඩ රැව්දිදී.. ඒ රන් රන් රන් රන් රන් කද.. ඔබට ලස්සන කුමාරියේ පෙමට මා හද ඇරීගියේ ඔබද මගෙ මල්සරා නොකී රහසක් කියන්නදෝ.. රුවට රුව හද ඇදී තියේ දෙහද සදහට බැදී තියේ එන්න බඹරෙකු වෙලා පිපී ඉන්නම් මලක් වෙලා තුරැළු වෙන්නට ඔබේ ලයේ අමුතු කිතියක් පෙමෙන් වැයේ දැනෙන පහසට මගේ සැලෙන ආදර හැගුම් නැගේ......
ඒ රන්කද පෙම්හඩ ගුම්දිදී ඒ රන්කද පෙම්හඩ රැව්දිදී.. ඒ රන් රන් රන් රන් රන් කද.. ඔබට ලස්සන කුමාරියේ පෙමට මා හද ඇරීගියේ ඔබද මගෙ මල්සරා නොකී රහසක් කියන්නදෝ.. රුවට රුව හද ඇදී තියේ දෙහද සදහට බැදී තියේ එන්න බඹරෙකු වෙලා පිපී ඉන්නම් මලක් වෙලා තුරැළු වෙන්නට ඔබේ ලයේ අමුතු කිතියක් පෙමෙන් වැයේ දැනෙන පහසට මගේ සැලෙන ආදර හැගුම් නැගේ......
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Oct 26, 2012 #386 Dinushasankalpa said: අපේ රසාස්වාද පරාසය පුළුල් කර ගන්න වෙයි Click to expand... අනේ මන්ද බං... පුළුල් කරගෙන අන්තිමට හිටගෙනම වැඩේ වෙයිද මන්ද....
Dinushasankalpa said: අපේ රසාස්වාද පරාසය පුළුල් කර ගන්න වෙයි Click to expand... අනේ මන්ද බං... පුළුල් කරගෙන අන්තිමට හිටගෙනම වැඩේ වෙයිද මන්ද....
Hashan dis Well-known member Sep 10, 2008 15,010 657 113 Oct 26, 2012 #387 Supun. said: උඹ අමිලගෙ ජොබ් එක බාර ගත්තද බන්? හොඳයි හොඳියි. ඔහොම යං Click to expand... පොර පේන්න නැති එකේ මම වැඩේ බාර ගත්තා
Supun. said: උඹ අමිලගෙ ජොබ් එක බාර ගත්තද බන්? හොඳයි හොඳියි. ඔහොම යං Click to expand... පොර පේන්න නැති එකේ මම වැඩේ බාර ගත්තා
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Oct 26, 2012 #388 mjayanatha said: කිඹුලා සම්බාව්ය වෙලාද ? Click to expand... එහෙමයි කියන්නේ..
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Oct 26, 2012 #389 DJU9 said: කිබුලගේ රන් කඳ පෙම් කඳ කියන්නේ .. Click to expand...
urajdrlk Well-known member Jul 6, 2006 102,063 3,510 113 Inside Your Laptop ;) Oct 26, 2012 #390 sasliit said: හැමදාම කරන්නෙ නෑ.... සතියකට දවසයි ෂෝ කරන්නෙ... Click to expand... ලිදේ...!!
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 26, 2012 #391 Supun. said: කිඹුලා කීයක් දුන්නද උඹට ඔය ඇඩ් දානවට? Click to expand... ණයට කෘන්තක දතක් ගලෝ ගත්තා
urajdrlk Well-known member Jul 6, 2006 102,063 3,510 113 Inside Your Laptop ;) Oct 26, 2012 #392 tharinda76 said: ලොවෙත් නැති සිකුරාදා !! Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 26, 2012 #394 DJU9 said: කියන්න වදනුත් නෑ Click to expand... ඌ ඇත්ත තමයි කිව්වෙ
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 26, 2012 #395 Nebuchadnezzer said: Click to expand...
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Oct 26, 2012 #396 urajdrlk said: Click to expand... අලෝ උරාජ් අය්යා
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Oct 26, 2012 #397 Dinushasankalpa said: ණයට කෘන්තක දතක් ගලෝ ගත්තා Click to expand... ණය ගෙව්වෙ නැත්තම් ඌ ආයිත් දත හයි කරයිද?
Dinushasankalpa said: ණයට කෘන්තක දතක් ගලෝ ගත්තා Click to expand... ණය ගෙව්වෙ නැත්තම් ඌ ආයිත් දත හයි කරයිද?
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 26, 2012 #399 too_little said: mekath lassanaiiiiiiiiiiii Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 26, 2012 #400 Nebuchadnezzer said: අනේ මන්ද බං... පුළුල් කරගෙන අන්තිමට හිටගෙනම වැඩේ වෙයිද මන්ද.... Click to expand...
Nebuchadnezzer said: අනේ මන්ද බං... පුළුල් කරගෙන අන්තිමට හිටගෙනම වැඩේ වෙයිද මන්ද.... Click to expand...