ගිටාර් එක කන්ට්රොල් මදි මදි වගේ නේද....ඔරිජිනල් එක තරම් ලස්සන නෑ මටනම් මේ රීමේක් එක![]()
මේ රෑ නිසා මේක ඉල්ලුවෙ.. අරක තව ටිකක් ස්ලෝ යන්නෙ...

ගිටාර් එක කන්ට්රොල් මදි මදි වගේ නේද....ඔරිජිනල් එක තරම් ලස්සන නෑ මටනම් මේ රීමේක් එක![]()

අඩේ
අද මගේ බර්ත් ඩේ
එක කියහන්කෝ.
මේ ටූට ඩැඩා පයින් ගහල දොට්ට දාන දර්ශනයක්..........
![]()
දර්ශන අනුග්රය සංකපාල ඇඩ්වරටයිසිං..........

උපාලි අංකල් 
ගිටාර් එක කන්ට්රොල් මදි මදි වගේ නේද....
මේ රෑ නිසා මේක ඉල්ලුවෙ.. අරක තව ටිකක් ස්ලෝ යන්නෙ...![]()
Ada mage adrawanthiyage birthday eka man eyata wish karanakotamayi palaweni thread eka close uneeeyata mama hariyatama 12ta wish kara eyata subama suba upandinayak wewa kiyala man wish karanawa..lasana sinduwak denna eya wenuwaen eyata adata 21 y eya MElEESha Hanshani.. <3 :*



Suba Ma Suba Upandinayak Veeva!!!!
Happy Birthday මචා.........![]()
එළකිරි කොල්ලෙක්;13724029 said:Wish You a Happy B'day Mchn!![]()
Happy Birth Day Machan
හෆ්ෆා උඹේ තටු ටික ගලවලා නේද......සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා . . .

දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබ රුව....
මේ ගීතය දෙන්න කොහොම හරි.....
විශේෂ කෙනෙක් ඉන්නවා මේක අහන්න බලාගෙන...![]()