2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔරිජිනල් එක තරම් ලස්සන නෑ මටනම් මේ ‍රීමේක් එක :)
    ගිටාර් එක කන්ට්‍රොල් මදි මදි වගේ නේද....
    මේ රෑ නිසා මේක ඉල්ලුවෙ.. අරක තව ටිකක් ස්ලෝ යන්නෙ... :sorry:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අඩේ
    අද මගේ බර්ත් ඩේ

    එක කියහන්කෝ.



    අඩේ සිරාද...එල එල මචන්....
    මගෙන් සුබ පැතුම් ..
    සුබම සුබ උපන්දිනයක් වේවා...


    birthday-wishes.gif

     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සුසුදු හංස පියාපතින්
    ගෙත්තම් කොට නිමවා //
    ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
    යන්න ගියේ බිය හිතිලද
    සින්ඩරෙල්ලා . . .
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගිටාර් එක කන්ට්‍රොල් මදි මදි වගේ නේද....
    මේ රෑ නිසා මේක ඉල්ලුවෙ.. අරක තව ටිකක් ස්ලෝ යන්නෙ... :sorry:

    ඔව් ඒ වගේ තමයි. රොක් ස්ටයිල් එක වුණාට අවුල් ටිකක්.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ada mage adrawanthiyage birthday eka man eyata wish karanakotamayi palaweni thread eka close unee :( eyata mama hariyatama 12ta wish kara eyata subama suba upandinayak wewa kiyala man wish karanawa..lasana sinduwak denna eya wenuwaen eyata adata 21 y eya MElEESha Hanshani.. <3 :*

    අඩේ ඔයාගේ ගර්ල් ඉපදුනෙත් අද ද?:):):)
    එල එල අපි ඔක්කොම එයාට විෂ් කලා කියන්න
    සුභම සුභ උපන්දිනයක් කියලා..
    මචෝ මාත් BC 2008 Batch
    මම හිතන්නේ මම උඹව දන්නවා...



    Suba Ma Suba Upandinayak Veeva!!!!

    Thanks මචෝ
    Happy Birthday මචා.........:)
    Thanks මචෝ
    එළකිරි කොල්ලෙක්;13724029 said:
    Wish You a Happy B'day Mchn!:):)

    Thanks මචෝ
    Happy Birth Day Machan

    :):):)
    Thanks මචෝ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුසුදු හංස පියාපතින්
    ගෙත්තම් කොට නිමවා //
    ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
    යන්න ගියේ බිය හිතිලද
    සින්ඩරෙල්ලා . . .
    හෆ්ෆා උඹේ තටු ටික ගලවලා නේද......:shocked:
     
    Status
    Not open for further replies.