වින්ඩෝස් 8 Media center key නොමිලේ
වින්ඩෝස් 8 Media center keyනොමිලේ

ඔන්න බිල් ගේට්ස් මාමා , මේ පාර වින්ඩොස් 8 එක්ක , ම්ඩියා සෙන්ටර් 1 නිකන් දෙන්නේ නැහැලු ,

හැබයි එලකිරි සෙට් එක ගැන හිතලා ජනවාරි 31 වෙනක්ම් කී දෙන්නම් කිව්වාලු,

ඉතින් මොකටද බලන් ඉන්නේ ගිහින් ගමු ,

මෙන්න ලින්ක් එක
http://windows.microsoft.com/en-US/windows-8/feature-packs
මේන් මට ආව ඉමේල් 1 ,
හැබැයි ඉතින් පැය 5ක් විතර ගියා, ඇමරිකාවේ ඉදලා එන්නත් එපැයි
හොද නම් ඉතින් දන්නවානේ,

අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාල යන්න යාලුවනේ
මෙන්න වින්ඩොස් 8 ගැන එලකිරියේ අනිත් ත්‍රෙඩ්
අපේ AWRORA ගේ W8 ත්‍රෙඩ් 1 ත්
http://www.elakiri.com/forum/showthread.php?t=1500051
යාලුවනේ ඔයාලා ගේ කොම් එකේ තියන SOFTWARE WINdows 8 වලට වලට වැඩ ද බලමු
http://www.elakiri.com/forum/showthread.php?t=1500564

වින්ඩෝස් 8 Media center keyනොමිලේ

ඔන්න බිල් ගේට්ස් මාමා , මේ පාර වින්ඩොස් 8 එක්ක , ම්ඩියා සෙන්ටර් 1 නිකන් දෙන්නේ නැහැලු ,

හැබයි එලකිරි සෙට් එක ගැන හිතලා ජනවාරි 31 වෙනක්ම් කී දෙන්නම් කිව්වාලු,

ඉතින් මොකටද බලන් ඉන්නේ ගිහින් ගමු ,

මෙන්න ලින්ක් එක
http://windows.microsoft.com/en-US/windows-8/feature-packs
මේන් මට ආව ඉමේල් 1 ,
හැබැයි ඉතින් පැය 5ක් විතර ගියා, ඇමරිකාවේ ඉදලා එන්නත් එපැයි
හොද නම් ඉතින් දන්නවානේ,

අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාල යන්න යාලුවනේමෙන්න වින්ඩොස් 8 ගැන එලකිරියේ අනිත් ත්‍රෙඩ්