වින්ඩෝස් 8 Media center key නොමිලේ

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    වින්ඩෝස් 8 Media center key නොමිලේ

    වින්ඩෝස් 8 Media center keyනොමිලේ:cool::cool::cool::cool::cool::)

    ඔන්න බිල් ගේට්ස් මාමා , මේ පාර වින්ඩොස් 8 එක්ක , ම්ඩියා සෙන්ටර් 1 නිකන් දෙන්නේ නැහැලු ,:no::no::no:

    හැබයි එලකිරි සෙට් එක ගැන හිතලා ජනවාරි 31 වෙනක්ම් කී දෙන්නම් කිව්වාලු,:shocked::rofl:
    ඉතින් මොකටද බලන් ඉන්නේ ගිහින් ගමු , :):):):):)

    මෙන්න ලින්ක් එක
    http://windows.microsoft.com/en-US/windows-8/feature-packs

    මේන් මට ආව ඉමේල් 1 , :) හැබැයි ඉතින් පැය 5ක් විතර ගියා, ඇමරිකාවේ ඉදලා එන්නත් එපැයි:)


    akwt8i.jpg


    හොද නම් ඉතින් දන්නවානේ,:):) :):):) අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාල යන්න යාලුවනේ


    මෙන්න වින්ඩොස් 8 ගැන එලකිරියේ අනිත් ත්‍රෙඩ්

    අපේ AWRORA ගේ W8 ත්‍රෙඩ් 1 ත්
    http://www.elakiri.com/forum/showthread.php?t=1500051

    යාලුවනේ ඔයාලා ගේ කොම් එකේ තියන SOFTWARE WINdows 8 වලට වලට වැඩ ද බලමු
    http://www.elakiri.com/forum/showthread.php?t=1500564

    :):):):):):):):):):):):)