Quality Music Lovers

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ncpasan niyamai machan...thx share kalata...:D
    elakiri
    11.gif
    11.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!
    මේක බලන්නකො...මේ video එකෙන් කරන්නෙ විරල සංගීත භාණ්ඩයක් මිනිසුන් අතරෙ ජනප්‍රිය කරවීමක්..බලන්න කොයි තරම් සාර්ථකද කියල...ගොඩාක් සංගීත වේදීන් මේ දේ එයාලගෙ Live shows වලදි කරනවා...තබ්ලා,වයලීන්,ඩ්‍රම්ස් වර්ග වගේ ගොඩාක් ජනප්‍රිය සංගීත භාණ්ඩ වගේම මේ video එකේ තියෙන විරල (ඒ කිව්වෙ නව පරපුරෙ අඩු පරිහරනයට ලක් වුනු ) සංගීත භාණ්ඩ පවා වැඩි වැඩියෙන් මිනිසුන් අතරට එකතු කිරීමට ඒ අය උත්සාහ ගන්නවා මොකද ඒ දේවල් ඉදිරියට පවත්වාගෙන යන්න ඕනි නිසා..ඉතින් බලන්න youtube පැත්තෙ රවුමක් දාල මේ සංගීත භාණ්ඩයෙන් වාදනය කරපු අවස්ථා තියෙනවා ඕනි තරම්...කැමති අයට පොඩි kick විතරයි මේ දුන්නෙ...:D



    ඔන්න මම ඔයාලට බලන්න එකක් දෙනවා....අලුත් music ගැන හොයන්න කැමති අය තව හොයලා බලන්න...:)

     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!
    සංගීතය විශ්ව භාෂාවක් කියල කතාවක් තියෙනවනෙ...කවුද ඒක හරිද නැද්ද කියල බලල තියෙන්නෙ? :rolleyes:
    මෙහෙම බලන්නකෝ...ඔන්න දැන් කෙනෙක් ගොඩාක් දුකින් ඉන්නව කියමුකො...වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ...යලුවො කිව්වට හිත හදාගනින් මචන් ඕව ඔහොම තමා කිව්වට හරි යන්නෙත් නැහැ...වගේ අවස්ථාවක් ගැන හිතමු..
    අන්න එහෙම වෙලාවක මෙන්න මේ දාල තියෙනව වගේ සංගීත වාදනය කරනව බලන් ඉන්නකෝ....වෙන හැම දෙයක්ම අමතක වෙයි ඒක දිහා බලන් ඉන්නකොට....සිංහලෙන් කිව්ව දේට අවනත නොවුනට සංගීතය කියන විශ්ව භාෂාවට පුලුවන් වෙයි අවනත කරවගන්න...ඔයාගෙ හිත ඒ භාෂාව තේරුම් ගනියි දන්න සිංහලටත් වඩා අර වගේ අවස්ථාවකදි...

    සංගීතය හිත සුවපත් කරන්න පුලුවන් බෙහෙතක් කියලා දැන් හොයාගෙන තියෙනවා පර්යේශනාත්මකව...හිත සුවපත් වෙනව කියන්නෙ කය සුවපත් වෙන්න ඕනි කරන මග පැහැදිලියි කියන එකනෙ...:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!


    නිර්මාණාත්මක හැකියාව කියන්නෙ මේ වගේ දේකට තමයි.බලන්නකෝ අහල..බලන් ඉන්න ලස්සනයි මෙයාල වාදනය කරන විදිය...රාමුවකට කොටු නොවී සංගීතය තුලින් නිර්මාණ කරන්නෙ කොහොමද කියන එක ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි මේකෙන්..:)
     
    • Like
    Reactions: gayankuwait

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!
    Some one like you & Rolling in the deep - Adele



    බලන්න කොයි තරම් දුරට ගායනා කරන ගීතයට සාධාරණයක් ඉටු කරනවද කියලා මේ ගායිකාව...ප්‍රතිචාරය ඉහලම මට්ටමින් ලැබෙන්නෙත් ඒ නිසාම නෙවෙයිද? Adele කියන්නේ අනෙකුත් සමකාලීනයන්ට ගීතයක් ගායනා කරන්න ඕනි මෙහෙමයි ගීතයක් කියන්නෙ මෙන්න මේ වගේ දෙයකටයි..නැතුව නිකන්ම වචන පේලි හතරක් තියාගෙන සරාගී දර්ශන සහිත video එකක් එලියට දාන එක නෙවෙයි කියල පණිවිඩයක් දීපු කෙනෙක් විදියට ලෝකෙම කතා වුනා සමහරවිට ඔයාල දන්නවත් ඇති...අහල බලන්නකෝ..ගීතයේ වචන, අර්ථය ඔයාලටත් දැනෙනවද කියල බලන්න...:)