මගෙත් සල්ලි කේස් එකක් තමයි...
මං මැසේජ් දැම්මා...
ඒ ඇරෙන්න.. මට බෑ නේද අර අයිටම් රික්වෙස්ට් එක ඩිලීට් කරන්න ?![]()
ehema be ban... gaththoth gatta... seller ta shape eke msg ekak damma nam godak welawata un eka accept karanwa.. bid karala gatta ekakda..?
මගෙත් සල්ලි කේස් එකක් තමයි...
මං මැසේජ් දැම්මා...
ඒ ඇරෙන්න.. මට බෑ නේද අර අයිටම් රික්වෙස්ට් එක ඩිලීට් කරන්න ?![]()
උඹ අපේ පාටියට බෝතල් ගෙන්නුවද....
ප්රතික්ෂේප කරන්න එපෝ....

එහෙම එකපාරට බලාපොරත්තු දීල නැති කරන්න හොඳ නැනේ, නේද මචන්...

me umbe avatar eke theruma mokadda ban..?![]()
... හෙන ගැඹුරුයි නෙ 
ehenam kollata awurudu 15k witara wenakota ayyayi malli wage indeeda danne ne..![]()

කෙටියෙන් කිව්වොත් ආසියාවේ ආශ්චර්ය සමඟ අපේ අනාගතය කොයිබටද කියන එක තමයි... හෙන ගැඹුරුයි නෙ
![]()
එහෙම එකපාරට බලාපොරත්තු දීල නැති කරන්න හොඳ නැනේ, නේද මචන්...![]()
umba rattarange thred eka baluwada..? u honda information tikak deela thiyenawa... kohmath machan body eke condition ekath balanna one.. patta gahuwata hondata maintain karala nam kisi awulak ne.. oya 70's wala mini minor thama duwanne kisi gemak nethuwa..

ලංකාවේ ආර්ථික සංවර්ධනය...![]()

කෙටියෙන් කිව්වොත් ආසියාවේ ආශ්චර්ය සමඟ අපේ අනාගතය කොයිබටද කියන එක තමයි... හෙන ගැඹුරුයි නෙ
![]()

ගේමක් නෑ, අමාරු කාරයෝ කවුරුත් පෙන්න නෑ....කෙටියෙන් කිව්වොත් ආසියාවේ ආශ්චර්ය සමඟ අපේ අනාගතය කොයිබටද කියන එක තමයි... හෙන ගැඹුරුයි නෙ
![]()


මම කියපු එක හරි එහෙනම්....කෙටියෙන් කිව්වොත් ආසියාවේ ආශ්චර්ය සමඟ අපේ අනාගතය කොයිබටද කියන එක තමයි... හෙන ගැඹුරුයි නෙ
![]()

ow tikak gaburu wage kotu 4 n > yatama ekata gihin kotu 4k gaburuyi

nikan lenak wage..![]()

ගේමක් නෑ, අමාරු කාරයෝ කවුරුත් පෙන්න නෑ....![]()
