elakiri.com බලු වෙයි

YiFi

Banned
Oct 25, 2012
15
7
0
මචං එලකිරිය කියන්නේ ලංකාවේ මිනුස්සු දන්නා හොද සයිට් එකක් .. එත් මේකේ ඉන්න සමහර මැටි හරක් කරන වැඩ නිසා මේක තැන් තැන්වල බලු වෙනවා. මට මේ පොස්ට් එක දැකල ගොඩක් හිත රිදුනා. මම මුගේ thread copy කියල කියන්න ඕන උනත් මට කියන්න විදියක් තිබ්බේ නැ.. මොකද මට account එකක් තිබ්බේ නැති නිසා. මම මේක හැදුවේ ලගදි.. බලපන්

H@suri
කියන එකා.. මේ තැන් තැන් වල තියෙන බ්ලොග් පොස්ට් කොපි කරලා දාල දැන් ඒ බ්ලොත් එකේ අයිති කරයා එලකිරියට බනිනවා.. මු කොපි කරලා රේප් හෙව්වට කමක් නැ.. එත් යකෝ කොපි කරමු තැන දාන්න ඉගෙන ගනින්..

කොපිය
ඔරිජිනල් එක.

මේ තියෙන්නේ අරු බැනල දාල තියෙන පොස්ට් එක

මේ තියෙන්නේ බ්ලොග් එක

බොරු නම් බලපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1497409
http://www.elakiri.com/forum/showthread.php?t=1498181
http://www.elakiri.com/forum/showthread.php?t=1497748
http://www.elakiri.com/forum/showthread.php?t=1498090
http://www.elakiri.com/forum/showthread.php?t=1497396
http://www.elakiri.com/forum/showthread.php?t=1497367



මේ හැම එකකම තියෙන්නේ උපුටා ගැනීමක් කියල විතරයි ( සමහර ඒවගේ එකත් නැ )
මට මු එක්ක පෞද්ගලික තරහක් නැ..



***************
No fake ids, We cant verify owner, so the blog owner should contact us officially with details.
Have a nice day.
/mod
 
Last edited by a moderator:

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඕක කියන්නම අලුත් ෆේක් එකක් හැදුවද කොල්ලෝ
    කතාව ඇත්තනම් වැඩේ වැරදි
    මාත් කොපි කරනවා තමයි
    හැබැයි ඉතින් මගේ බ්ලෝග් එකෙන්

    ඉදලා හිටලා දුමී මාමාගේ ( නෑ නෑ අයියගේ ) බ්ලොග් එකෙන්නම් කට කහන ආතල් එකක් ගෙනල්ලා අත අරිනවා
    හැබැයි එ රෙප් බලාන නම් නෙමේ
    ෆන් එකට විතරයි
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    meka forum ekak hinda wenna ati ehema dala diyenne, okata thread danne natuwa e memberta msg ekak damma nam hari ne. oyage blog ekenut mokak hari copy karalada ?
     

    YiFi

    Banned
    Oct 25, 2012
    15
    7
    0
    ඕක කියන්නම අලුත් ෆේක් එකක් හැදුවද කොල්ලෝ
    කතාව ඇත්තනම් වැඩේ වැරදි
    මාත් කොපි කරනවා තමයි
    හැබැයි ඉතින් මගේ බ්ලෝග් එකෙන්

    ඉදලා හිටලා දුමී මාමාගේ ( නෑ නෑ අයියගේ ) බ්ලොග් එකෙන්නම් කට කහන ආතල් එකක් ගෙනල්ලා අත අරිනවා
    හැබැයි එ රෙප් බලාන නම් නෙමේ
    ෆන් එකට විතරයි

    මේක fake නෙමෙයි බන් .
     
    • Like
    Reactions: Sadun Buwa

    YiFi

    Banned
    Oct 25, 2012
    15
    7
    0
    කොන්ද පන නැති වේ* ගේ පුතාල හෝ පුතෙක් මගේ රේප් කපා ඇත.. අය්යෝ දෙයියනේ තව රේප් 3යි තියෙන්නේ.. මං කොහොමද ජිවත් වෙන්නේ.. මම දැන් බඩගින්නේ.. අය්යෝ රේප්..

    BITCH-PLEASE_o_103613.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉතිං ඕකට එළකිරි.කොම් එක මොනව කරන්නද? මේකෙ වැටෙන පොස්ට් දාන්නෙ admin ල නෙමෙයිනේ. මේකෙ ඉන්න සාමාජිකයෝ. ඉතිං ඔය දාන හැමදේම copyscape ගහල copy ද නැද්ද කියල හොය හොයා යන්න ගියොත් වෙන වැඩ නැතිවෙයි. උඹ මේ ත්‍රෙඩ් එක දාන පරිගණකයේත් ඕන තරම් හොර සොෆ්ට්වෙයාර් එහෙම ඇතිනේ. අන්තර්ජාලයතුල ඕව අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඕන දේවල්.
     

    YiFi

    Banned
    Oct 25, 2012
    15
    7
    0
    ඉතිං ඕකට එළකිරි.කොම් එක මොනව කරන්නද? මේකෙ වැටෙන පොස්ට් දාන්නෙ admin ල නෙමෙයිනේ. මේකෙ ඉන්න සාමාජිකයෝ. ඉතිං ඔය දාන හැමදේම copyscape ගහල copy ද නැද්ද කියල හොය හොයා යන්න ගියොත් වෙන වැඩ නැතිවෙයි. උඹ මේ ත්‍රෙඩ් එක දාන පරිගණකයේත් ඕන තරම් හොර සොෆ්ට්වෙයාර් එහෙම ඇතිනේ. අන්තර්ජාලයතුල ඕව අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඕන දේවල්.

    ගත්තු තැන දැම්මම මොකෝ වෙන්නේ.. නිකන් උගේ ඒවා වගේ දාන්නේ.. මං කියන්නේ මිට කලින් වෙන එකෙක්ගේ ඒවාට මෙහෙම කියල තියෙන නිසා .මගේ pc එකේ හොර සොෆ්ට් වෙයාර් තිබ්බට මම ඒවා මගේ සොෆ්ට්වයර් කියල තැන තැන ගිහින් දෙන්නේ නැනේ.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    උපුටාගැනීමක් කියලා දාලා තියෙනවනේ..............
    ඒක හරි වටිනවා...........
    හැබැයි ලින්ක් එක දාන්නේ නැති උනාට කමක් නැහැ...........
    නම දැම්මනං හරි..........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම මෙහෙම කිව්වට තරහා ගන්න එපා මචං.. උඹට මේකෙ තව එකවුන්ට් එකක් තියෙනවා.. මම ඒකට හේතුවත් කියන්නම්.. මමත් දවසක් උඹගෙ බ්ලොග් එකෙන් ලිපියක් උස්සලා මේකෙ දැම්මා.. උඹ මට බැන්නෙ ඒ එකවුන්ට් එකෙන් තමා.. ඒක මට හොඳට මතකයි මචං..

    මේ කරපු වැඩේ නම් චාටර් මචෝ..
    බලුකිරි සමාජයේ බලු වැඩ – බluකිri.com The Ugliest Sri lankan Online Community

    දැන් මේකෙ ඔක්කොම බ්ලොග් කාරයො කොමෙන්ට් කරලා තියෙනවා එළකිරියෙ ඉන්නෙ කොපි කාරයො අරක මේක කියලා.. හැබැයි මේකෙන් ඕන තරම් ලිපි උස්සලා බ්ලොග් වල, ෆේස්බුක් එකේ දාගන්නවා.. ඒවට ශාක්ෂි ඉදිරිපත් කරයි එහෙම වෙච්ච අය.. දැන් ඔය ලිපිය උස්සපු එකා උපුටාගැනීමක් කියලා දාලා තියෙනව මදිද..? ලියපු එකාගෙ ජාතකේම මේකෙ දාන්න බැහැනේ බං.. උඹට පුළුවන් නේ පික් වලට වෝටර් මාක් දාලා ඇඩ් කරන්න.. එතකොට ඉස්සුවත් අවුලක් නැහැනේ.. අනිත් දවසෙ එහෙම කරපන්.. උඹගෙත් වැරැද්ද මෙතන තියෙනවනේ..

    අනිත් දේ දෙමාපියන්ට බණින එකත් ඒ තරම් හොඳ නෑ හරිද.. ඒ වැඩේට නම් මම එකඟ නෑ.. උඹ උගේ දෙමාපියන්ට බැනලා තියෙනවා.. වැරැද්දක් වුණා නම් උඹ ඒක කතා කරලා විසඳගනිං..

    මේකත් මතක තියාගනිංකො.. එළකිරි එකේ මෙම්බර් කෙනෙක් වැරැද්දක් කලා කියලා එළකිරි එක පළි නැහැ මචං.. මොකද මේකෙ ඇඩ්මින් නෙමේනේ උඹගෙ බ්ලොග් එකෙන් පෝස්ට් එක උස්සලා මේකට දැම්මෙ..

    මට දුක උඹත් කෙ පරණ සාමාජිකයෙක් වෙච්ච එකට..:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොනවා වුනත් කරලා තියෙන වැඩේ වැරදියි... උපුට ගත්ත ලින්ක් එක නොදැම්මට උපුට ගත්ත තැනේ නම දාන්න තිබුනා..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොනවා වුනත් කරලා තියෙන වැඩේ වැරදියි... උපුට ගත්ත ලින්ක් එක නොදැම්මට උපුට ගත්ත තැනේ නම දාන්න තිබුනා..

    e unata ban arun katha widihata elakiriyata banala ne.:growl:sure ekatama oya blog eka karanne meken lifetime ban wuna ekek wenna athi.:lol: