මුලින්ම කියන්න තියෙන්නේ මේක කරන්න පුළුවන් Bootloader unlock කරපු දැනට ICS (4.1.B.0.431 හෝ 4.1.B.0.587) තියෙන ෆෝන් වලට විතරයි. මේකෙදි කලින් වගේ Gingerbread වලට ගිහින් ආයිත් ICS වලට එන විදියේ වටේ යාමක් නෑ.
මුලින්ම මේ Super user /SuperSU දෙකෙන් එකක් Download කරගෙන memory card එකට copy කරගන්න.
Superuser : https://www.box.com/s/sko42rn305celfh708hx
SuperSu: https://www.box.com/s/fqnc1cdt2ls3q2rbrl83
දැන් මෙන්න මේ kernal දෙකෙන් කැමති එකක් download කරගන්න.
KrSH Kernal: https://www.box.com/s/l7up0s8spw53205bclkr
Panic Kernal:http://www.mediafire.com/download.php?6otdd6bkofi3g4o
දැන් flashtool එකෙන් download කරගත්ත kernal එක flash කරගන්න.
flashtool නැත්නම් මෙතනින් ගන්න.
http://uploaded.net/file/9o4swxaa
Bootloader unlock කරපු කෙනෙක් kernal එකක් flash කරන්න නොදන්නවා වෙන්න බැහැනේ.එනිසා kernal එක flash කරන විදිය මං මෙතන දාන්නෙ නැහැ.
දැන් ඉතින් ෆෝන් එක on කරන්න. Sony logo එකට එද්දී volume down එක කිහිප සැරයක් press කරලා cwm වලට යන්න.
එතන දෙවැනි option එක විදියට තියෙන INSTALL ZIP FROM SD CARD කියන එකට ගිහින් සාමාන්‍ය විදියටම memory card එකට අපි කලින් copy කරගත්ත superuser /superSU App එක install කරගන්න.
දැන් ෆෝන් එක reboot කරගත්තම වැඩේ ගොඩ.
වාසි...,
1.ඉක්මනින්ම root කරගත හැක.
2.cwm එක kernal එකත් එක්කම එන නිසා අමුතුවෙන් cwm දාන්න අවශ්‍ය නැත.
3.Stock ICS OS එකේදී උනත් CPU එක overclock කල හැක.
4.Custom kernal එකක් run වෙන නිසා USB OTG පහසුකම ලබාගත හැක.
අනිත් අයටත් බලන්න bump එකක්, comment එකක් දාල යන්න. වැරදි දෙයක් තියෙනවනම් එකත් කියන්න.

Special thanx for the owners of above given kernals and flashtool in XDA forum.
Last edited: