Root Live with Walkman in 2 minutes..., (Only for Unlocked Bootloader)

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මුලින්ම කියන්න තියෙන්නේ මේක කරන්න පුළුවන් Bootloader unlock කරපු දැනට ICS (4.1.B.0.431 හෝ 4.1.B.0.587) තියෙන ෆෝන් වලට විතරයි. මේකෙදි කලින් වගේ Gingerbread වලට ගිහින් ආයිත් ICS වලට එන විදියේ වටේ යාමක් නෑ.

    මුලින්ම මේ Super user /SuperSU දෙකෙන් එකක් Download කරගෙන memory card එකට copy කරගන්න.

    Superuser : https://www.box.com/s/sko42rn305celfh708hx

    SuperSu: https://www.box.com/s/fqnc1cdt2ls3q2rbrl83

    දැන් මෙන්න මේ kernal දෙකෙන් කැමති එකක් download කරගන්න.
    KrSH Kernal: https://www.box.com/s/l7up0s8spw53205bclkr
    Panic Kernal:http://www.mediafire.com/download.php?6otdd6bkofi3g4o

    දැන් flashtool එකෙන් download කරගත්ත kernal එක flash කරගන්න.
    flashtool නැත්නම් මෙතනින් ගන්න.

    http://uploaded.net/file/9o4swxaa

    Bootloader unlock කරපු කෙනෙක් kernal එකක් flash කරන්න නොදන්නවා වෙන්න බැහැනේ.එනිසා kernal එක flash කරන විදිය මං මෙතන දාන්නෙ නැහැ.

    දැන් ඉතින් ෆෝන් එක on කරන්න. Sony logo එකට එද්දී volume down එක කිහිප සැරයක් press කරලා cwm වලට යන්න.
    එතන දෙවැනි option එක විදියට තියෙන INSTALL ZIP FROM SD CARD කියන එකට ගිහින් සාමාන්‍ය විදියටම memory card එකට අපි කලින් copy කරගත්ත superuser /superSU App එක install කරගන්න.
    දැන් ෆෝන් එක reboot කරගත්තම වැඩේ ගොඩ.


    වාසි...,
    1.ඉක්මනින්ම root කරගත හැක.
    2.cwm එක kernal එකත් එක්කම එන නිසා අමුතුවෙන් cwm දාන්න අවශ්‍ය නැත.
    3.Stock ICS OS එකේදී උනත් CPU එක overclock කල හැක.
    4.Custom kernal එකක් run වෙන නිසා USB OTG පහසුකම ලබාගත හැක.

    අනිත් අයටත් බලන්න bump එකක්, comment එකක් දාල යන්න. වැරදි දෙයක් තියෙනවනම් එකත් කියන්න.

    :):):):):):):):):):)


    Special thanx for the owners of above given kernals and flashtool in XDA forum.​
     
    Last edited:

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    Androoooooooooooooo
    Try කරලා බලන්න ඕනේ. Thaks ලොක්කා.

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    if u can plz tell the way to unlck the boot loader and the way to flash...i want to do that but dnt knw the way dats y and http://unlockbootloader.sonymobile.com/ da ban boot lrdr eka unlck karanne but globalwarble reddak ahanawane ban

    මේකේ තියෙන විදියට step by step කරපන්. උඹේ IMEI number එකේ අන්තිම ඉලක්කම හැර ඉතුරු ටික දෙන්න ඕනේ මට මතක විදියට. ඒ හැම විස්තරයක්ම ඔතන තියෙනවා. හොඳට කියවල unlock code එක අරගනින්. ඊළගට flashtool එකෙන් lock code එක දීල unlock කරපන්.
     

    v7soft

    Member
    Aug 23, 2008
    618
    54
    0
    macahan mage arc s ake ics duwann dan tika dawasa idan chage wenne na usb detect karann en na but hitpu gaman cahge wenwa reset paraka damm ath hariyanne na mukuth karagann bari da?
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    elazz thanx macha i will try then

    :):):):):):):):):):)

    macahan mage arc s ake ics duwann dan tika dawasa idan chage wenne na usb detect karann en na but hitpu gaman cahge wenwa reset paraka damm ath hariyanne na mukuth karagann bari da?

    සමහරවිට උඹේ USB port එක අවුල් ගිහින් ඇති මචන්. Software වලට ඔහොම වෙන්න විදියක් නෑ. එත් හරියටම කියන්නනම් බෑ.


    :):):):):):):):):):)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මටනම් මෙලෝ මගුලක් තේරුනේ නැහැ මචෝ ,,,,,,:lol::lol::lol:
    හැබැයි වැදගත් දෙයක් කියලනම් තේරුණා ..
    එමනිසා ට්‍රේඩ් එක උඩට ගත්තා...................................:):):)
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මටනම් මෙලෝ මගුලක් තේරුනේ නැහැ මචෝ ,,,,,,:lol::lol::lol:
    හැබැයි වැදගත් දෙයක් කියලනම් තේරුණා ..
    එමනිසා ට්‍රේඩ් එක උඩට ගත්තා...................................:):):)

    Thanx මචන්. :):)

    පුතේ අපේ citylink cdma එකත් මෙහෙම රූට් කරගන්න පුලුවන්ද?

    :growl::growl::growl::growl::growl:
    අනේ යකෝ වදයක් නොවී පලයන් වෙන thread එකකට.
     
    • Like
    Reactions: v7soft