EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: තොපිලට මනුස්සකමට උදව් කරහම එනවානේ අරින්න...... :angry: තෝ හෙට ඕවා ඈදපිය තනියම...... :growl: මොන පයන්නක් කරනවද කිරියට වෙලා...... දුප්..... ගිහින් ලෑස්ති වෙයන් වන්දනාවේ යන්න....... :frown::growl:

    AC Room එකක් ඔන්න අද උඹටත්...... :D එහෙනම් 3 සෙට් කර ගනිය......!! :rofl:
    සිංහල ජාතියට සේවයක් :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබලා බොන්නෙ නැද්ද ? :nerd:
    තනි තනියෙංද ඉන්නෙ කට්ටිය ? :dull::rofl::rofl:
    Mama kohomath bonne ne. Rathnege ayyath bonne nelu, rathneta moodi 2ka baladariya wisin kapaherala :D
    mun unge kamara walin eliyata enne ne. Karmaye waradawa hesirena eka thamayi munge wade :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Yako thota isthuthi karannath beroda dan? :oo:
    Mona wandanada bola me wasse? Kiriye lagala inne nethiwa dan wath 1 set karaganin. Eeye reth maduruwo thala thala hihitiya kiwwe :lol:

    :shocked::frown::growl: මෙහේ නම් මදුරුවෝ නෑ වගේ නේ...... වැස්ස වැස්ස..... මදෑ රෑට රුවන්වැලි සෑ වන්දනාවේ යන්න හිටියා....... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool::cool: කෝල් කරා නම් කියනවා.... මම ලයිව් අප්ඩේට් සර්විස් එක කැන්සල් කරා..... මොකද යන ගමනුත් ලැප අතට ගත්තොත්, මගුලත් කැඩෙන නිසා...... මේ දැනුත්, "ඔයා අදත් ඕක බදා ගත්තද?" කියලා ගේම....... :shocked::rofl:
    ඉතින් ඒක බදගනින්කෝ....:eek:
    ඒක නෙමේ, කාල ගුණය අවුල් නේද ? මම නෙව්ස් ඒක දැකපු ගමන් උඹලව මතක් උන. කෝල් කරේ නැහැ උඹලට කරදර නිසා. වෙලාවට ට්‍රින්කෝ වලින් ආවේ. මුහුද පැත්තට යන්න එපා. රට ඇතුලට පුළුවන් තරම් වරෙල්ල.:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: ත්‍රෙඩ් කන්නා ඉන්නවා....... කොස් පොල් සීයා, මම ඉන්න රූම් එකට රූම් දෙකක් එහා පැත්තට මේ දැන් ආවා....... කොස් පොල් ඈන්ටි සමගින්...... :rofl: හිට්ලර් ගැන...... :dull::baffled:
    කොහොමත් උ උඹට අල්ලපු කාමරේ ඉන්න එකක් නෑ, මොකද රෑට ඒක ඒක සද්ද උඹලගේ කාමරෙන් ඇහෙනකොට පොඩි උන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැහැනේ.:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් ඒක බදගනින්කෝ....:eek:
    ඒක නෙමේ, කාල ගුණය අවුල් නේද ? මම නෙව්ස් ඒක දැකපු ගමන් උඹලව මතක් උන. කෝල් කරේ නැහැ උඹලට කරදර නිසා. වෙලාවට ට්‍රින්කෝ වලින් ආවේ. මුහුද පැත්තට යන්න එපා. රට ඇතුලට පුළුවන් තරම් වරෙල්ල.:cool:

    :frown::growl: ලැප බදාගත්තොත් ඉතින් කසාදෙත් සුම්මා...... :rofl:

    ඔව් බං, වහිනවා ඉවරයක් නැතුව..... හෙට පොළොන්නරු ගමන කැන්සල් කරන්න වෙයිද මන්දා.....? පෙරුම් පුරාගෙන ආවේ, රෑ වෙලා රුවන්වැලි සෑය වන්දනා කරන්න...... වහින නිසා යන්න වෙන්නේ නෑ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොමත් උ උඹට අල්ලපු කාමරේ ඉන්න එකක් නෑ, මොකද රෑට ඒක ඒක සද්ද උඹලගේ කාමරෙන් ඇහෙනකොට පොඩි උන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැහැනේ.:baffled:

    :shocked: :rofl: :baffled: :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::growl: ලැප බදාගත්තොත් ඉතින් කසාදෙත් සුම්මා...... :rofl:

    ඔව් බං, වහිනවා ඉවරයක් නැතුව..... හෙට පොළොන්නරු ගමන කැන්සල් කරන්න වෙයිද මන්දා.....? පෙරුම් පුරාගෙන ආවේ, රෑ වෙලා රුවන්වැලි සෑය වන්දනා කරන්න...... වහින නිසා යන්න වෙන්නේ නෑ...... :no:
    :frown::frown:
    ලැප නෙමේ බොල බද ගන්න කිඋවේ අනික....:P:P;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Mama kohomath bonne ne. Rathnege ayyath bonne nelu, rathneta moodi 2ka baladariya wisin kapaherala :D
    mun unge kamara walin eliyata enne ne. Karmaye waradawa hesirena eka thamayi munge wade :P
    :lol: :shocked: :lol:
    Thanks for the latest update uncle.. :)
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    18 කොල්ල කෝ....
    බීල කන සාක්කුවේ දාගෙන දොඉද......
     
    Status
    Not open for further replies.