ah mee bus eke kawuluwa
අලෝස්.... කවුද ඔයත් එක්ක කවුලු පියනෙන් මූන පෙන්නන් ඉන්න කෙනා?![]()
eha paththe inna kena bus eke giya passenger kenek 
ඒක තමයි ඔය බොමු කියන්නේ..හෙට බාර් වහලනේ![]()
තොපි අපාය සහය මිත්රයෝ 
මචන්z මට දීපන්
සහනා (sahana) සින්දුව Prathab n Shamir ft. Nadeeni තමයි කියන්නේ..
දීපන් හොදේ...
කෙල්ලගේ නම සහනා නොවුනත් මම මගේ කෙල්ලව සෙට් කර ගන්නවා

ekath ledak
නෑ මටනම් එහෙම නෑ. මං කිවුවෙ කට්ටිය කියන එකක්. අපිට ඉතින් මල් 7 ඕන නෑ. එක මලක්වත් කැමති නැහැනෙ
එහෙම ද? එතකොට මං හින්ද ද කම්මැලියො නැති පලාත්වලටත් වහින්නෙ?![]()


මචන්z මට දීපන්
සහනා (sahana) සින්දුව Prathab n Shamir ft. Nadeeni තමයි කියන්නේ..
දීපන් හොදේ...
කෙල්ලගේ නම සහනා නොවුනත් මම මගේ කෙල්ලව සෙට් කර ගන්නවා

මේක ආදර show එකක් නේද.... මට නම් වැඩිය ඕවා සෙට් වෙන්නේ නෑ... මම පාඩුවේ සින්දු ටික අහගෙන ඉන්නම්...![]()
පැටියා;13732146 said:ඇස් ඇල් ටී ද?
![]()
ඊට වඩා හොද කනෙක්ශන් එකක් තියෙනවද වැස්සට.. 
ekath ledak
naa naa e pathi walath kammaliyo inna nisa![]()


ah mee bus eke kawuluwaeha paththe inna kena bus eke giya passenger kenek
![]()

මම ගිනි වතුර බොන්නේ නෑ යකෝ.තොපි අපාය සහය මිත්රයෝ
![]()

ජය වේවා




nama mathaka naමොකක් ද ලෙඩේ?
මං වගේ කම්මැලියෙක් මේ ලෝකෙ වෙන නෑ![]()


ai bari

nathuwa ithinආහ්. ඒක මිසක්![]()
