2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    ඒක තමයි ඔය බොමු කියන්නේ..හෙට බාර් වහලනේ :dull:

    මම ගිනි වතුර බොන්නේ නෑ යකෝ. :frown: තොපි අපාය සහය මිත්‍රයෝ :(
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචන්z මට දීපන්
    සහනා (sahana)
    සින්දුව Prathab n Shamir ft. Nadeeni තමයි කියන්නේ..
    දීපන් හොදේ...
    කෙල්ලගේ නම සහනා නොවුනත් මම මගේ කෙල්ලව සෙට් කර ගන්නවා

    :yes::yes::yes::yes:


    අද request නෑ නේද බන්...?:baffled:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    නෑ මටනම් එහෙම නෑ. මං කිවුවෙ කට්ටිය කියන එකක්. අපිට ඉතින් මල් 7 ඕන නෑ. එක මලක්වත් කැමති නැහැනෙ :lol:

    එහෙම ද? එතකොට මං හින්ද ද කම්මැලියො නැති පලාත්වලටත් වහින්නෙ? :shocked:
    ekath ledak :rofl:
    naa naa e pathi walath kammaliyo inna nisa :rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    මචන්z මට දීපන්
    සහනා (sahana) සින්දුව Prathab n Shamir ft. Nadeeni තමයි කියන්නේ..
    දීපන් හොදේ...
    කෙල්ලගේ නම සහනා නොවුනත් මම මගේ කෙල්ලව සෙට් කර ගන්නවා
    :yes::yes::yes::yes:

    ජය වේවා:)
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මේක ආදර show එකක් නේද.... මට නම් වැඩි‍ය ඕවා සෙට් වෙන්නේ නෑ... මම පාඩුවේ සින්දු ටික අහගෙන ඉන්නම්...:baffled::baffled::baffled:

    අනේ බන් අනේ අනේ වරෙන් බන්

    82.gif
    82.gif
    82.gif


    :P :P :P :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;13732146 said:
    :sorry: ඇස් ඇල් ටී ද? :dull:
    :sorry: ඊට වඩා හොද කනෙක්ශන් එකක් තියෙනවද වැස්සට.. :cool:
    වැස්සට ලෙඩ නෑ , ඩිස්කනෙක්ට් වෙන්නෙ නෑ... ස්පීඩ් එක උපරිමයි...
    මුංගෙ *******************
    5.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංවෙලා මට කියන්න දෙනව ද ලොවට හොරෙන් මං ආදරෙයි කියා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද අපේ කරන්ට් යන්ව හෝ ගාල... මොන මගුලක්ද මන්ද... මේක ටයිප් කරද්දිත් කරන්ට් ගියා :frown::frown::frown:
     
    Status
    Not open for further replies.