2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සද රේනු වෑහෙනා මේ සීත රාත්‍රියෙ
    ඔබ ඉන්න මාගෙ ලගින්
    හද පිරුනු වේදනා පිසදා සිනාසලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්

    සද රේනු වෑහෙනා මේ සීත රාත්‍රියෙ
    ඔබ ඉන්න මාගෙ ලගින්

    පියවි ලොවෙ කිසිදා එක්වෙන්නේ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වෙන්නේ නෑ
    දෙනත තනිවී සදා හෙලන සුසුමන් නිවා
    ඹබ ඉන්න මාගේ ලගින්

    තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නේදෝ
    ඹබ ගැන පැතු සිතින්වැලපෙන්නදෝ
    කදුළු හසරැල් මවාමසිත ලැතැවුල් නිවා
    ඹබ ඉන්න මාගේ ලගින්
    11.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :oo:මට කතා හදන්නෙපා සෝමේ. :frown::angry:

    ඌට සම්මානයක් දෙන්න ඕන.........
    ඔච්චර කතා හැදිච්ච ඔයාට අළුතෙන් කතාවක් හැදුවට..........
     
    Status
    Not open for further replies.