2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හෂාන් ජබුක්
    ජයනාථ හාමිනේ to මජයන්ත
    ගැඹුරුයි ද ආදරේ මේ හැටී :rolleyes:

    images.jpg
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පාට මට කිසි අවුලක් නෑ සෝමෙට තමයි අවුල වෙලා තියෙන්න අනේ මන්දා මට නැති අමාරුවක් සොමේට තියෙන්නේ. මට පෙන්න සෝමේ අක්කා බදින්න කලින් කලු කෙල්ලෙක් එක්ක සීන් එකක් තිබිලා තියනවා වගේ එකේ දුකට දැන් කියනවනවා පවු අසරනයා :sorry::sorry::(:(

    SLIIT එකේ කලු කෙල්ලෙක්ලු...........:lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය මගුලම තමයි මචෝ.. මාසයක් ස්ලෝ කරලා තිබ්බා...හයි යූසේජ් කියල :dull:
    දැන් නම් ආයේ හරි....මේ මාසෙත් බෑවා නැති වෙන්න.. ආයේ කෙලවයිද දන්නේ නෑ :no:
    හරියට හරි ,,,,,,,:lol::lol:
    මටනම් කෙලෝලා....:(:(
    වෙන මුකුත් ජාතියක් නැහැ නේද මචෝ අපේ පිහිටට .............
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එදා මූ සුදු ගවුමක් ගැන කිව්වා... අද කෙලවරක් ගැන කි‍යනවා.....:oo::oo::oo:

    සිරාවට... ගෑණු ළමයි ගැන මූම කියලා අපිට මඩ ගහනවා කෙල්ලන්ට උදව් කරනවාලු..
    බලහන්කෝ බන් බලහන්කෝ
     
    Status
    Not open for further replies.