ඔව් දුෂා මගේ මේ දැනුත් එහෙමයි ,,,,,,,
දැන්නම් වෙන එකකට කාලේ හරිවගේ ...........
මමනම් airtel එකක් තියාගෙන ඉන්නෙ බං.., download කරන කොට ඒක දාගන්නවා...
ඔව් දුෂා මගේ මේ දැනුත් එහෙමයි ,,,,,,,
දැන්නම් වෙන එකකට කාලේ හරිවගේ ...........



monaWA??![]()
dehi
kata hari kodiwinayakwath korantada danneaa ehenam
![]()



කව්ද යකෝ ජයන්ත....
meyalata pissu Ayanthaoya owata selenna epaa



අර ලේට් නයිට් කියන එකද මචෝ ,,,,,,,,,මමනම් airtel එකක් තියාගෙන ඉන්නෙ බං.., download කරන කොට ඒක දාගන්නවා...


meyalata pissu Ayanthaoya owata selenna epaa




තාම ගොඩට ඇවිත් නෑ. මම හිතුවා ගොඩට ඇවිත් කියලා. ඇති යන්තම් තාම ලිදේ.



ඔව් ඔව්... ඕකා හෙන ගේම් කාරයා...සිරාවට... ගෑණු ළමයි ගැන මූම කියලා අපිට මඩ ගහනවා කෙල්ලන්ට උදව් කරනවාලු..
බලහන්කෝ බන් බලහන්කෝ
ඔයිට වඩා ගැඹුරැ ලිදක මිනිහා ඉන්නේ.
මචන්ලා... මෙතන SLT broad brand පාරිභෝගිකයෝ කවුරු හරි ඉන්නව නම් මට කියපල්ලකෝ entree package එකෙන් 7GB over access ගියොත් කීයක විතර බිලක් ඒවිද කියලා....![]()
SLIIT එකේ කලු කෙල්ලෙක්ලු...........![]()

