2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Status
Not open for further replies.

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    :(:(:(
    ඔව් දුෂා මගේ මේ දැනුත් එහෙමයි ,,,,,,,
    දැන්නම් වෙන එකකට කාලේ හරිවගේ ...........

    මමනම් airtel එකක් තියාගෙන ඉන්නෙ බං.., download කරන කොට ඒක දාගන්නවා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්ලා... මෙතන SLT broad brand පාරිභෝගික‍යෝ කවුරු හරි ඉන්නව නම් මට කි‍යපල්ලකෝ entree package එකෙන් 7GB over access ගි‍යොත් කී‍යක විතර බිලක් ඒවිද කි‍යලා....:oo::oo::oo:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    fille-surprise.gif
    monaWA?? :oo::oo: dehi :sorry::sorry: kata hari kodiwinayakwath korantada danneaa ehenam :eek::eek:

    නැහැ කලු මැකෙන්න භාර වෙන්න...........:lol::lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    meyalata pissu Ayantha :dull::dull: oya owata selenna epaa

    අයියො සල්ලි..........
    පෙට් ජයන්තයව අතිං අල්ලං ගැට්ට ගෙනැල්ලා........
    පයිං ගහලා අයේ දැම්මා පතුලටම..............
    .:lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරාවට... ගෑණු ළමයි ගැන මූම කියලා අපිට මඩ ගහනවා කෙල්ලන්ට උදව් කරනවාලු..
    බලහන්කෝ බන් බලහන්කෝ
    ඔව් ඔව්... ඕකා හෙන ගේම් කාර‍යා...
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මචන්ලා... මෙතන SLT broad brand පාරිභෝගික‍යෝ කවුරු හරි ඉන්නව නම් මට කි‍යපල්ලකෝ entree package එකෙන් 7GB over access ගි‍යොත් කී‍යක විතර බිලක් ඒවිද කි‍යලා....:oo::oo::oo:

    4608-one-country-one-kbps.jpg
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    SLIIT එකේ කලු කෙල්ලෙක්ලු...........:lol::lol::lol:

    ඔව් ඔව් මාලබේ මහ පාර මැදදි කලු කෙල්ලෙක් ගෙන් කනේ පාරක් කැවෙ සෝමේ තමයි එදා ඉදන් සෝමෙට SLIIT එකේ කෙල්ලො පෙන්න බෑ මතකයි නේ ගියපාර ෂෝ එක :sorry::sorry:
     
    Status
    Not open for further replies.