2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෝමයා ගැහුවා කියහන්කෝ කාඩ් එකක් මලින්ග අයියාට///
    කෝ මාලින්ග අයියා කියහන්කෝ

    මං ඉන්නව ජෝකර් කොහොමත් කවදත් එළියෙන :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නොමියෙන මල් මතක පෙති
    එක එක බිඳ දැම්ම හැටි
    නෙතු අග තෙත රැඳුනේ නීති
    මගේ වරදම වෙන්න ඇති
    හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම්
    තව කඳුළු කතා පවසන්නෑ
    මේ කඳුළු මගේ දැන් දුක නෑ....
    emoticon-0159-music.gif
    emoticon-0159-music.gif

     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මට යන්න අදහසක් නෑ. හැබැයි ඔයාවයි මාලිංගවයි නම් ඔය සෝමේ තල්ලු කරන්න හදන්නේ.

    :P:P:P
    mage iwaseemee simawa paninna onna menna :rolleyes:


    tape-cinq.gif
    niyamaii e wedenam agyy..ah me mathak karala matath magadi piraganna comb 1k aran enna hondee..
    fillemiroir.gif
    e wadeta mage dath set eka hondai ne
    m0418.gif


    ඒකද සීන් එක............
    wenna athi :oo:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඕකුන්ගේ ඉතින් කාගිල්ස් ගණනේ
    පොඩ්ඩක් හොයල බලන්ඩ ඕනි ..........
    රැ50ට තියන පැය 2කේ එක දාගනින්. රැ 61වගේ කැපෙන්නේ. ස්පීඩ් තියනවනම් 2GB පැනල ගන්න පුලුවන්.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    11.gif
    11.gif
    11.gif

    හරි හරි ,,,හෙට උදෙන්ම කොරලා බලන්නම්
    ස්තුතියි යාළුවා මේක කිව්වාට.........................


    කොහොමත් ජාතිය අමතපන් ... නැත්තම් බෑ උන් එක්ක ... :growl:
    උඹ දන්නවනේ ඉතින් ... ;)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සෝමයා ගැහුවා කියහන්කෝ කාඩ් එකක් මලින්ග අයියාට///
    කෝ මාලින්ග අයියා කියහන්කෝ

    ඒකනේ මූ මඩ ගහන්නෙම අහිංසකයන්ට :sorry::sorry:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    confirm ඌ ලිදේ. ගොඩ එන්නෑ කාලෙකට.


    :yes::yes::yes:

    ඔබ දන්නවාද??


    එලකිරි යේ සාමජිකයෙක් වන ජයන්ත සිටින ලිදෙ ගැඹුර මෙතෙක් සොයාගෙන් තිබූ පෘතුවියේ ගැඹුරුම ස්ථානය වන මරියානා අගාදයටත් වඩා ගැඹුරු බව

    Long_Way_Down_Mariana_Trench.png
     
    Last edited:
    Status
    Not open for further replies.