පැය 2කේ අන්ලිමිටඩ් එකක් තියනවා. ඒක දාගෙන අදින්න තියෙන්නේ. මට නම් ස්පිඩ් තියනවා. 400KBs එහා එනවා. 2GB වගේ ගන්න පුළුවන් පැය 2කට.ඒ කියන්නේ යාළුවා ඒ පැකේජ් එක පාවිච්චි කරන්ඩ පුළුවන් පැය දෙකයිද.........![]()
ඔව් මචෝ එකනම් ඇත්ත ,,,,
දැන්නම් උන්ට බැනලත් එපාවෙලා බන් ...........![]()

මටත් යාලුවෙක් කිව්වේ මචං ඔය ගැන.., data වලට charge වෙන්නේත් නෑලු...
අප්පට සිරි ,,,ඒ කියන්නේ සතියට පැය 14ක්සතියක් අතුලත පැය 2ක්...
මමත් අඩ ඩොන්ගල් එකෙන් එන්නේ. මගෙත් ස්ලෝ කරලා



කොහොමත් ජාතිය අමතපන් ... නැත්තම් බෑ උන් එක්ක ...
උඹ දන්නවනේ ඉතින් ...![]()