Eosinophils උදව්වක්......

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම මුලින්ම ගියේ සදර්න් හොස්පිට්ල් එකේ ඩොකෙක් ගාවට.. එයා කිව්වා හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න කියලා.. හොස්පිට්ල් ඇඩ්මිට් වුණොත් වැඩ පාඩු වෙනවනේ මචං.. ඊට පස්සෙ මම වෙන ඩොකෙක්ට පෙන්නුවා.. එයාට ලෙඩේ හොයාගන්න අමාරුයිලු.. ටෙස්ට් වගයක් කරන්න තියෙනවා කිව්වා.. ඒවා කරලා බලමු කියල තමා එයා කියන්නෙ.. අදත් එන්න කිව්වා 3ට විතර.. එපා වෙනව බං.. ලෙඩේ හොයාගන්න පුළුවන් නම් හරි.. ඒ මගුල හොයාගන්න බැහැනේ..:(

    මචන් ලෙඩේ සනීප කරගන්න නම් දොස්තරලා මාරු කරලා හරියන්නේ නෑ.
    උඹ මාරු කරන සැරයක් ගානේ එයට අයෙත් මුල ඉඳල පටන්ගන්න වෙනවා....
    හොඳ කන්සල්ටන්ට් (කායික රෝග පිළිබද ) තෝරාගෙන එය කියන විදියට පිළිවෙලට එකින් එක ටෙස්ට් ටික කරපන්. ඇඩ්මිට් වෙන්න කියනවනම් අනිවා එහෙම කරපන්. වැඩ කියල හරියනවද ? වැඩ කරන්න කලින් ලෙඩේ හොඳ කරගන්න ඕනි නේද ? හරි එකකට අවහම මොකක් කරන්නේ මොකක්ද කියල බලමු......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මම කලින් පෙන්නුව කෙනා කායික රෝඟ පිළිබඳ කෙනෙක් නෙමේ මචං.. ඒකයි වෙන කෙනෙක්ට පේනනුවෙ..

    අදත් ටෙස්ට් එකක් කලා.. ESR කියලා.. ඒකෙ මෙහෙමයි තිබුණෙ.. ESR 1st HOUR : 15mm.. ඊට පස්සෙ රිසාල්ට් එක බලලා කිව්වා Blood Picture එකක් කරගෙන එන්න කියලා හෙට.. බ්ලඩ් පික්ච කියන්නෙ ොකක්ද මචං..? උඹ දන්නවද..?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    eosinophils කියන්නෙ සුදු රුදිරානු වර්ගයක්ලු.. නේ ද බං..? 10% අඩුවෙන් ලු බං සාමාන්‍යයෙන් තියෙන්න ඕන.. ඊට වඩා වැඩි උනොත් ඇදුම එන්න ඉඩ තියනවලු.. පෙනහැලි වලට හානි වෙන්නත් ඉඩ තියනවලු.. ඒත් බය වෙන්න දෙයක් නෑ බං.. බේත් තියනව බං ලේසියෙන්ම ඔය count එක බැස්සන්.. උබට දෙයි සමහර විට විනාඩි පහෙන් පහට දිවට දාගන්න පොඩි ඩ්‍රොප් එකක්.. දවස් පහලවක් විතර දාන්න කියල..

    බය නැතුව හිටින් යකෝ..
     
    ESR එක පොඩ්ඩක් විතර වැඩි. ඒක එච්චර ගනන්ගන්න දෙයක් නෑ. ලොකු අසාදන තත්වයකදී ඕක 100 වගේ වැඩිවෙනවා...
    මම කලින් කියල ඇති blood picture ගැන. ලේ වලින් ස්ලයෙඩ් එකක් හදල microscope එකෙන් බලල කරන test එකක්. එකෙන් යම් වැටහීමක් ගන්න පුළුවන් වේවි.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba dan dawas kiyaka idan report gannawada??gihlla hospital ekaka admit weyan ban...methan lede guess kara kara inne nethuwa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්තුතියි මචං..

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
    ස්තුතියි මචං..

    eosinophils කියන්නෙ සුදු රුදිරානු වර්ගයක්ලු.. නේ ද බං..? 10% අඩුවෙන් ලු බං සාමාන්‍යයෙන් තියෙන්න ඕන.. ඊට වඩා වැඩි උනොත් ඇදුම එන්න ඉඩ තියනවලු.. පෙනහැලි වලට හානි වෙන්නත් ඉඩ තියනවලු.. ඒත් බය වෙන්න දෙයක් නෑ බං.. බේත් තියනව බං ලේසියෙන්ම ඔය count එක බැස්සන්.. උබට දෙයි සමහර විට විනාඩි පහෙන් පහට දිවට දාගන්න පොඩි ඩ්‍රොප් එකක්.. දවස් පහලවක් විතර දාන්න කියල..

    බය නැතුව හිටින් යකෝ..
    මම නම් හරියටම දන්නෑ සචිො.. හෙට බ්ලඩ් පික්ච එකකුත් කරගෙන එන්න කිව්වා.. හෙටවත් කිව්ොත් හරි ොකක්ද වෙලා තියෙන්නෙ කියලා.. මහන්සි වෙන එක ටිකක් අඩු කරන්න ඕන බං.. නින්දක් නෑේ.. ඒකයි ොකුම සීන් එක..

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
    ස්තුතියි මචං..

    ESR එක පොඩ්ඩක් විතර වැඩි. ඒක එච්චර ගනන්ගන්න දෙයක් නෑ. ලොකු අසාදන තත්වයකදී ඕක 100 වගේ වැඩිවෙනවා...
    මම කලින් කියල ඇති blood picture ගැන. ලේ වලින් ස්ලයෙඩ් එකක් හදල microscope එකෙන් බලල කරන test එකක්. එකෙන් යම් වැටහීමක් ගන්න පුළුවන් වේවි.
    ේ දුන්ොත් මචං රිෝට් එක 1 වෙනොට දෙයිද..? ගාණ කීයක් යයිද මටෙස්ට් එකට..?

    uba dan dawas kiyaka idan report gannawada??gihlla hospital ekaka admit weyan ban...methan lede guess kara kara inne nethuwa
    කායික රෝඟ පිළිබඳ විේෂකෙනෙකුට ේනනුවා අද.. ඒක ොස්පිට්ල් ඇඩ්මිට් වෙනවට වඩා ොඳ නිසා.. ොක්ටර් කිව්වා නම් අනිවා නවතිනවා මචං.. මම හිතුවෙත් නවතින්න කියයි කියලා.. හැබැයි එපා කිව්වා.. හෙට තීරණයක් දෙන්නම් කියලා..

    mage eka copy karala:frown::rofl:
    :lol::lol:
    ොරගෙ හැටි..:lol:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    :lol::lol:
    ොරගෙ හැටි..:lol:
    [/QUOTE]

    otuwonge hatiyakmai oka..:baffled:

    Ubata ikmanata sannepa wei machan. Bayawenne nathuwa hitapan. ubata thama kisima amaruwak nane. Ikmanata test tika karala lede hoyagena ikmanata beheth karapan macho.. cheers:D
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ado moko ban Cn eka.... ikmanata beheth ganin machan. DR, nac kiyla thiyana cn eka eththa
    B4SqP.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම නම් හරියටම දන්නෑ සචිො.. හෙට බ්ලඩ් පික්ච එකකුත් කරගෙන එන්න කිව්වා.. හෙටවත් කිව්ොත් හරි ොකක්ද වෙලා තියෙන්නෙ කියලා.. මහන්සි වෙන එක ටිකක් අඩු කරන්න ඕන බං.. නින්දක් නෑේ.. ඒකයි ොකුම සීන් එක..

    අඩෝ හරි නෙ බං.. උබ වැඩ කරන සපෝට් එකෙ දූවීලි එහෙම තියනවද බං ? අනිව තියනව ඇති..

    dustmite.jpg

    dust mites නිසා හැදෙන allergy නිසා ඔහොම වෙනවලු මචෝ..