කවි මඩුව පැත්තේ ගියෙත් නෑ කාලෙකින්...සැපසේ සැප විඳගෙනත් ඉන්න පුළුවන් වෙයි දවසක![]()

අලෝ මල්ලී. අදනම් ඔයා ෆී වගේ?

තෑන්ක්ස් අග්රෙcongratz patty![]()

පැටියෝ.....................
තෝ 14000 ගැහුව කියල ආරංචි වෙලයි මේ රිංගුවේ..................
තොට කන්ග්රැට්ස්..............
මම බැක් ස්ටේජ්..................!!!!!![]()

ඒක තමා ඉතං කියුවේ.............
කියන්නෑ කියලා...............
වැරදිද හා..............
ethakota mee mona kaaledaදැන් බබලා වගේ ඉන්න ඕනේ කාලේ නෙමේ. දැන් ඒ කාලේ ඉවරයි.
![]()

congratz hansaya![]()
සුභ පැතුම් හංසයෝ!![]()
කවි මඩුව පැත්තේ ගියෙත් නෑ කාලෙකින්...![]()