හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?


    :):):):):):):):):):):):):):):):):):):):):):):):):)

    හොදයි යාලුවනේ මෙන්න ලඟදි එලිදක්වපු Web Development Framework එකක් ඒක නම් කරල තියන්නේ Bootstrap කියලා .

    123ies.jpg


    1234wu.jpg


    විශේශයෙන්ම CSS, JavaScript වගේ දේවල් හොඳ දැනුමක් නැති උනත් මේ Framework එක භාවිතා කරලා උසස් තත්වයේ වෙබ් පේජ් එකක් අපිට හදාගන්න පුලුවන්.

    ඒක කරගන්න විදියි මේකෙ හොඳට උදාහරන එක්ක කියලා දීලා තියනවා . බලපල්ලා ගොඩක් අමාරු නම් නැහැ තේරුම් ගන්න

    හරි වැඩේ කරගන්න විදිය සරලව කිව්වොතින් මෙච්චරයි අපි මේ Framework එක බාගත්තම අපිට එන්නෙ CSS, JS සහ Images තියන ෆෝල්ඩර් එකක් විතරයි . හරි අපිට කරන්න තියන්නේ මේ ෆෝල්ඩර් ටික අපෙ වෙබ් ප්‍රොජෙක්ට් එකට කොපි කරගන්න එක විතරයි ඊට පස්සෙ මෙයාල දීල තියන උදාහරන වල විදියට අවශ්‍ය කරන ජාවා ස්ක්‍රිප්ට් සහ CSS කෝල් කරගන්න එක විතරයි


    123456ft.jpg


    12345ji.jpg


    කරලා බලපල්ල තේරුම් ගන්න මහලොකු අමාරුවක් නම් නැහැ

    තවත් කෙනෙක්ට බලන්න පුලුවන් වෙන්න බම්පියක්වත් දාලා යන්න වැඩේ හොඳ නම් රෙප් ඕන හොඳේ

    :):):):):):):):):):):):):):):):):)

    මෙතනින් මගේ පරන ඒවා හොයා ගන්න

    'මෝල්' කරන්ට එපා..!
    පට්ට ෆිල්ම් එකක්
    Bit Comet - Downloader
    CSS Maker
    කාමසූත්‍ර
    ~~~Freewarezz~~~
    ~~Top10~Sex~Records
    ~~පට්ට ෆිල්ම් එකක්-2 කොටස
    ~~~~සුන්දර බදුලුපුර~~~~
    ~~Ultimate Factories~~
    ~~DeskTOP-WallPapers(Updating)~~



    14991791.jpg



     
    • Like
    Reactions: supun_sg

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    []බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    meka langadi nam neme awe..
    anyway this is a really cool framework.. specially css...

    tfs machan...3+



    @@ Suvin1122 - ඔවු මචන් මෙක ටිකක් පරනයි ඒත් වැදගත් නිසයි දැම්මෙ එල එල

    කමෙන්ට් වලට බොහෝම ස්තූතියි
    :lol::lol::lol: