බොන්න බෑ - Ok
මස් මාලු කන්න බෑ. - Ok![]()
අරකත් තහනම් හොදේ මාසයක් -එහෙනම් කැබිලිත්තේ ගමන කැන්සල් තමා......!!
![]()
![]()
![]()

බොන්න බෑ - Ok
මස් මාලු කන්න බෑ. - Ok![]()
අරකත් තහනම් හොදේ මාසයක් -එහෙනම් කැබිලිත්තේ ගමන කැන්සල් තමා......!!
![]()
![]()
![]()

මගෙනම් ඇඟේ ලේ වතුර වෙලා ඉන්නේ ට්‍රිප් ගිය එවුන් මුගේ ඩ්‍රයිවින් ගැන කියන ඒවා දැකලා.....
ඒකනේ කවදාවත් මාව පොලිස් මාමලා නවත්තලා නැත්තේ.

.මම හොද විනීත රියදුරෙක්ඒකනේ කවදාවත් මාව පොලිස් මාමලා නවත්තලා නැත්තේ.
.
නවත්වන්න උඹ යන යෑම උන්ට පේන්න එපැයි

ැ,බොරු නම් අපේ උන්ගෙන් අහලා බලන්න,මඩකලපුවේ ඉදලා පාසිකුඩා ගියේ කොහොමද කියලා

හරි දැන් මගේ DRIVING අවුල් නේ කට්ටියට, එත් මම එලවනකොට 80, 70 ට පැද්දට වාහනේ පැද්දුවද? අමාරු උනාද? උබලට අවුල් ගියේ මම වන්ගුවේ දී පොඩ්ඩක් Drift කරා මම වැන් එක, එකේදී ආපු සද්දෙට නේ අවුල් ගියේ, පොඩි ආතල් එකක් ගත්තේ, කමක් නැ උබල කැමති විදියකට හිතාගනින්,

හරි දැන් මගේ DRIVING අවුල් නේ කට්ටියට, එත් මම එලවනකොට 80, 70 ට පැද්දට වාහනේ පැද්දුවද? අමාරු උනාද? උබලට අවුල් ගියේ මම වන්ගුවේ දී පොඩ්ඩක් Drift කරා මම වැන් එක, එකේදී ආපු සද්දෙට නේ අවුල් ගියේ, පොඩි ආතල් එකක් ගත්තේ, කමක් නැ උබල කැමති විදියකට හිතාගනින්,

බොන්න බෑ - Ok
මස් මාලු කන්න බෑ. - Ok![]()
අරකත් තහනම් හොදේ මාසයක් -එහෙනම් කැබිලිත්තේ ගමන කැන්සල් තමා......!!
![]()
![]()
![]()

උරාජ් ගේ 3g කෝල් එක තමා කෝල් එක

මාර කෙස් එකනේ![]()

උරාජ් ගේ 3g කෝල් එක තමා කෝල් එක

අපරාදේ ඒක රෙකෝඩ් කරන්න බැරි උනානේ එහෙනම් යුරාජ්ගේ රෙද්ද තව පාරක් කැඩෙනවා

අනේ රත්තරන් ඔහොම කියන්න එපා...![]()
පෙරා, චාමිකයා, අංකලයා, සුමියා, නදියා ගෙන් කරන කාරුණික ඉල්ලීමයි
සිග්නල් නැති පළාතකට හරි එක්කෝ ෆෝන් ඕෆ් කරන් හරි යන ඕන මගුලක පලයල්ල , නැත්නම් අපිටත් ගෙවල්වල් ඉන්න නෑ

කියනකං හිටියේ. ඊලඟ දවසේ බලපං. උඹට දුවන්න දෙනවා ගේ වටේ..![]()