EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොටු වුනහම කියපං... අපිත් එන්නම් බෝට්ටුවකින් පොඩි ආතල් එකක් ගන්න... :lol::lol:

    :frown::frown: මෙයා මගුලක් කතා කරනවා..... අන්තිම සැරේ ඔය වගේ පරිප්පුවක් කෑවේ 2008 .... :( උඹ කාර් එකත් අරන් වරෙන් බෝට්ටු පදින්න...... :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එල එල... :):)

    මමත් මොකක් හරි පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ බං... තරියා නම් කිව්වා stationary items කරා නම් ගොඩ කියලා.. ඒත් බයයි ලොකු රිස්ක් එකක් ගන්න...
    stationary & pharmacy කියන්නේ පට්ට ලාබ බිස්නස්,:cool:
    මේ හරියේ ඉස්කෝලයක් නෑ එක නිසා book shop දල වැඩක් නෑ, ජොබ් එක නිසා pharmacy කලොත් කුණු කතා අහන්න වෙනවා...
    ටිකක් දන්නා ෆීල්ඩ් එකක් නිසා මේක පටන් ගත්ත,
    උඹත් හිතල ගැලපෙන දෙයක් කරපන්....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown::frown: මෙයා මගුලක් කතා කරනවා..... අන්තිම සැරේ ඔය වගේ පරිප්පුවක් කෑවේ 2008 .... :( උඹ කාර් එකත් අරන් වරෙන් බෝට්ටු පදින්න...... :rofl:

    හරි හරි... බයවෙන්න එපා... අවුලක් වුනොත් එන්නම් කෑම පැකට් අරන් එන්නම්... :P කාර් එකේ නම් එන්නේ නෑ... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොටු වුනහම කියපං... අපිත් එන්නම් බෝට්ටුවකින් පොඩි ආතල් එකක් ගන්න... :lol::lol:
    අතල් එක බලන්න යට වෙන්න ඕනි...:baffled:
    එපා වෙනවා බන්...
    ඉස්සර වඉෆ් ලගේ ගෙදර ඉන්න කලේ යට වෙනවා අම්බානකට, එපා වෙනවා...
    2003 ගං වතුරට ඒ පැත්තේ ආදී 30 විතර යටඋනා...:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    stationary & pharmacy කියන්නේ පට්ට ලාබ බිස්නස්,:cool:
    මේ හරියේ ඉස්කෝලයක් නෑ එක නිසා book shop දල වැඩක් නෑ, ජොබ් එක නිසා pharmacy කලොත් කුණු කතා අහන්න වෙනවා...
    ටිකක් දන්නා ෆීල්ඩ් එකක් නිසා මේක පටන් ගත්ත,
    උඹත් හිතල ගැලපෙන දෙයක් කරපන්....

    පොඩ්ඩක් බලන්න ඕනේ විස්තර ටික හොයල... :) හොඳටම දන්නේ computer subject එක.. ඒ වුනාට ඒක කරන එක දැන් පාඩුයි බං.. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අතල් එක බලන්න යට වෙන්න ඕනි...:baffled:
    එපා වෙනවා බන්...
    ඉස්සර වඉෆ් ලගේ ගෙදර ඉන්න කලේ යට වෙනවා අම්බානකට, එපා වෙනවා...
    2003 ගං වතුරට ඒ පැත්තේ ආදී 30 විතර යටඋනා...:(

    අම්මෝ ඔව් බං... මම දන්නවා සීන් එක... මමත් ඔය තැන් වලට ගිහිල්ලා තියෙනවා... ගෙවල් දොරවල් ඉවරයි ඉතිං වතුර දැම්මොත්...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මෝ ඔව් බං... මම දන්නවා සීන් එක... මමත් ඔය තැන් වලට ගිහිල්ලා තියෙනවා... ගෙවල් දොරවල් ඉවරයි ඉතිං වතුර දැම්මොත්...
    ඔව් බන් වතුර බැස්සට පස්සේ ගේ ඇතුලේ අඩියක දෙකක රොන් මඩ තට්ටුවක් ඉතුරු වෙනවා, ජරා ගොඩක්...:(:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    stationary & pharmacy කියන්නේ පට්ට ලාබ බිස්නස්,:cool:
    මේ හරියේ ඉස්කෝලයක් නෑ එක නිසා book shop දල වැඩක් නෑ, ජොබ් එක නිසා pharmacy කලොත් කුණු කතා අහන්න වෙනවා...
    ටිකක් දන්නා ෆීල්ඩ් එකක් නිසා මේක පටන් ගත්ත,
    උඹත් හිතල ගැලපෙන දෙයක් කරපන්....

    :oo::oo: අපි Stationary පටන් ගත්තොත්, එදා ඉදන් ඉස්කෝල වලට පොත්, පෑන් තහනම් කරනවා....... අපි ෆාමසි පටන් ගත්තොත්, එදා ඉදන් ලෙඩ්ඩු නැති වෙනවා...... අපි කම්පියුටර් ශොප් එකක් පටන් ගත්තොත්, එදා ඉදන් හම්බයා තවත් අඩුවට කම්පියුටර් දෙනවා...... :frown::growl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි... බයවෙන්න එපා... අවුලක් වුනොත් එන්නම් කෑම පැකට් අරන් එන්නම්... :P කාර් එකේ නම් එන්නේ නෑ... :lol:

    :frown::frown: මගුලක් කතා කරනවා..... ලොකු වතුරක් ආවොත්, මට කාර් එක නම් අම්මලාගේ මහ ගෙදර හරි දාතහැකි..... ඒත් බස්...... :( අඩි 3ක් වගේ නම් අවුලක් නෑ.... ඊට වැඩි උනොත් නම් ලෙඩක්...... :( අවුලක් නෑ..... ස්වාභාවික විපත් වලට ඉන්ෂුවරන්ස් එක දැම්ම නිසා, ඒ පිට දාලා එන්ජින් ටික හදා ගන්නවා......!! :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown: මගුලක් කතා කරනවා..... ලොකු වතුරක් ආවොත්, මට කාර් එක නම් අම්මලාගේ මහ ගෙදර හරි දාතහැකි..... ඒත් බස්...... :( අඩි 3ක් වගේ නම් අවුලක් නෑ.... ඊට වැඩි උනොත් නම් ලෙඩක්...... :( අවුලක් නෑ..... ස්වාභාවික විපත් වලට ඉන්ෂුවරන්ස් එක දැම්ම නිසා, ඒ පිට දාලා එන්ජින් ටික හදා ගන්නවා......!! :rofl::rofl:
    :P:P:P:lol:
    බොර දියේ මාළු බෑම.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: අපි Stationary පටන් ගත්තොත්, එදා ඉදන් ඉස්කෝල වලට පොත්, පෑන් තහනම් කරනවා....... අපි ෆාමසි පටන් ගත්තොත්, එදා ඉදන් ලෙඩ්ඩු නැති වෙනවා...... අපි කම්පියුටර් ශොප් එකක් පටන් ගත්තොත්, එදා ඉදන් හම්බයා තවත් අඩුවට කම්පියුටර් දෙනවා...... :frown::growl::rofl:
    :baffled::(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: අපි Stationary පටන් ගත්තොත්, එදා ඉදන් ඉස්කෝල වලට පොත්, පෑන් තහනම් කරනවා....... අපි ෆාමසි පටන් ගත්තොත්, එදා ඉදන් ලෙඩ්ඩු නැති වෙනවා...... අපි කම්පියුටර් ශොප් එකක් පටන් ගත්තොත්, එදා ඉදන් හම්බයා තවත් අඩුවට කම්පියුටර් දෙනවා...... :frown::growl::rofl:
    "අපි" වෙනුවට "මම" කියලා කියපං :P , ඔය ඕවා කරන වෙන උන් ඉන්නෙ අගේට ..
    ඊයෙ වෑඩේට සල්ලි හම්බුනාද ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: ඔය ඉන්ෂුවරන්ස් කාරයෝ අපෙන් ගරන ගැරිල්ලට ඔහොමවත් එකක් ගන්න එපායේ බං......!! :rofl:
    ඒකනම් සම්පුර්ණ ඇත්ත, කරන්න පුළුවන් නම් සුපිරිම වැඩක්....:cool:
    ඔවුන්ගෙන් ක්ලෙම් එකක් ගන්නව කියන්නේ මාර කට්ටක්නේ.....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "අපි" වෙනුවට "මම" කියලා කියපං :P , ඔය ඕවා කරන වෙන උන් ඉන්නෙ අගේට ..
    ඊයෙ වෑඩේට සල්ලි හම්බුනාද ?
    දෙන්නත් එක්ක, කගේ හරි දතක් ගලෝල වගේ....:oo::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "අපි" වෙනුවට "මම" කියලා කියපං :P , ඔය ඕවා කරන වෙන උන් ඉන්නෙ අගේට ..
    ඊයෙ වෑඩේට සල්ලි හම්බුනාද ?

    :frown::growl: උඹ ඉන්නෙම මාව ලිදට දාන්න බලාගෙන නේ...... :angry:

    :oo: ඊයේ වැඩෙට සල්ලි තියා, බඩු වලට ගියපු ගානවත් හම්බ උනොත් ලොකු දෙයක්.... අදත් ඒකා ඔෆිස් එකේ නෑ..... එක දවසයි නිසා මමත් උගේ මොබයිල් එකට කෝල් කරේ නෑ..... හෙට බලන්න ඕනා කතා කරලා.......!! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනම් සම්පුර්ණ ඇත්ත, කරන්න පුළුවන් නම් සුපිරිම වැඩක්....:cool:
    ඔවුන්ගෙන් ක්ලෙම් එකක් ගන්නව කියන්නේ මාර කට්ටක්නේ.....:baffled:

    :oo: කියලා වැඩක් නෑ.... ඕකුන් එක පාරක් මගෙන් ගේම ඉල්ලලා, හොදවායින් කියලා දුන්නා මම..... එකම Owner නමට, වාහන කිහිපයක් තියෙනවා නම් එකම ඉන්ෂුවරන්ස් එකේ, අන්න ඒක මතක් කරහම උන් බොහොම ශාන්ත දාන්තව ක්ලෙම් එක දෙනවා..... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොප්පි කඩයක් දැම්මොත් ඔලුව නැති උන් ඉපදේවිද.....:baffled::lol:

    :shocked: ඒකත් කියන්න බෑ.... මේස් කඩයක් දැම්මොත්, එදා ඉදන් මිනිස්සු මේස් දාන්නේ නෑ...... :rofl:
     
    Status
    Not open for further replies.