අඩෝ කැත ටෝක් එපා අපේ උරාජ් අයියට . ඌ හොද ලැජ්ජ බයට හැදිච්ච කොල්ල හොදේ
කොල්ලා...... මෙච්චර වයස ගිහිල්ලත්.....? යකඩෝ එහෙනම් අපි තාම අම්මගේ උකුලෙනේ බං........






අඩෝ කැත ටෝක් එපා අපේ උරාජ් අයියට . ඌ හොද ලැජ්ජ බයට හැදිච්ච කොල්ල හොදේ






මේ ත්රෙඩ් එකේ අන්තිම පෝස්ට් එක..... තොපිලට බීලා වැඩි වෙලා නොදැකපු මගුල් දොඩවලා, ලොරි ටෝක් දෙන එක ලොකු විත්තිය මට පේනවා...... ඕනා *කක් හිතාගනිල්ලා......
මම ගියා......!!
![]()

කොල්ලා...... මෙච්චර වයස ගිහිල්ලත්.....? යකඩෝ එහෙනම් අපි තාම අම්මගේ උකුලෙනේ බං........![]()


අඩේ යුරාජ් අය්යේ පිස්සු කෙලින්න එපා,මෙන්න මෙහෙට වෙලා හිටු බන්



බොන්න බෑ - Ok
මස් මාලු කන්න බෑ. - Ok![]()
අරකත් තහනම් හොදේ මාසයක් -එහෙනම් කැබිලිත්තේ ගමන කැන්සල් තමා......!!
![]()
![]()
![]()




රිදිලා.......
මොකද යකෝ erozan කාරයා වගේ ටෝක දෙන්නේ......??
කලින් දවසේ රෑ අනුමත වෙලා හිටපු ඒවගේ බලය තමා ඔය පෙන්නේ
බොන්න බෑ - Ok
මස් මාලු කන්න බෑ. - Ok![]()
අරකත් තහනම් හොදේ මාසයක් -එහෙනම් කැබිලිත්තේ ගමන කැන්සල් තමා......!!
![]()
![]()
![]()
මම මේ ආසාවෙන් ඉන්නේ උඹේ ඩ්රයිවින් බලන්න...![]()


පෙරා, චාමිකයා, අංකලයා, සුමියා, නදියා ගෙන් කරන කාරුණික ඉල්ලීමයි
සිග්නල් නැති පළාතකට හරි එක්කෝ ෆෝන් ඕෆ් කරන් හරි යන ඕන මගුලක පලයල්ල , නැත්නම් අපිටත් ගෙවල්වල් ඉන්න නෑ


ඕක ඉතින් අත්දැකීම් අඩු උන්ට ඕනා නෑ තමා..... ඒත් අහිංසක අපි පව් නැද්ද.....!!
![]()





හරි දැන් මගේ DRIVING අවුල් නේ කට්ටියට, එත් මම එලවනකොට 80, 70 ට පැද්දට වාහනේ පැද්දුවද? අමාරු උනාද? උබලට අවුල් ගියේ මම වන්ගුවේ දී පොඩ්ඩක් Drift කරා මම වැන් එක, එකේදී ආපු සද්දෙට නේ අවුල් ගියේ, පොඩි ආතල් එකක් ගත්තේ, කමක් නැ උබල කැමති විදියකට හිතාගනින්,


බොරු කියන්ඩ එපා යුරාජ් අයියෙ ඔයා මේකට 200% OK වෙන්න එපැයි අපිට ඇහෙන දේවල් එක්ක බලන කොට...












පවු බං ඕවා හින්ද තමයි අන්න අඩාගෙන ගියේ මේ ත්රෙඩ් එකේ අන්තිම පොස්ට් එකත් දැම්මයි කියලා......![]()
මම දැකපු පට්ටම ඩ්රයිවර් නදියා. ආයේ ලොවෙත් මම ඊන කෙංගෙඩියක යන්න කතා කරන්නේ ඒකයි ඌට. හා තමා. බෑ.. මහන්සියි... අමාරුඉ වචන උගේ ශබ්ධකෝශේ නෑ

තොපි නොදැක්ක ලබ්බවල් කියන්නේ නැතුව ඉන්නවද.....??


ඒකනෙ ඇත්ත කියනකොට මිනිහ දුවනව. පොරට මාස 3ක් උනත් පේ වෙන එක කිසිම අමාරුවක් නෑ.













:growl
චාමිකයා දැක්කා රෙද්දක්..... මම 3G කෝල් කරේ තරියා එක්ක..... චාමිකයට බකාඩිය රිදෙන්නම වැදිලද කොහෙද.....
![]()
