3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අඩෝ කැත ටෝක් එපා අපේ උරාජ් අයියට . ඌ හොද ලැජ්ජ බයට හැදිච්ච කොල්ල හොදේ

    කොල්ලා...... මෙච්චර වයස ගිහිල්ලත්.....? යකඩෝ එහෙනම් අපි තාම අම්මගේ උකුලෙනේ බං........ :lol::lol::lol::lol::lol::lol:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :frown::frown: මේ ත්‍රෙඩ් එකේ අන්තිම පෝස්ට් එක..... තොපිලට බීලා වැඩි වෙලා නොදැකපු මගුල් දොඩවලා, ලොරි ටෝක් දෙන එක ලොකු විත්තිය මට පේනවා...... ඕනා *කක් හිතාගනිල්ලා...... :growl: මම ගියා......!! :angry:

    අඩේ යුරාජ් අය්යේ පිස්සු කෙලින්න එපා,මෙන්න මෙහෙට වෙලා හිටු බන් :rofl::rofl:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :shocked: රිදිලා....... :rofl: මොකද යකෝ erozan කාරයා වගේ ටෝක දෙන්නේ......??

    අපිට නම් එහෙම රිදෙන්නෙ නැතෝ.... ඇත්තනෙ කිව්වෙ. erozan අපේ බොක්කනේ. කාලෙකින් දැක්කෙ නෑ.

    කලින් දවසේ රෑ අනුමත වෙලා හිටපු ඒවගේ බලය තමා ඔය පෙන්නේ

    රෑ විතරක් නෙවෙයි බන්. හවසත් හොඳට අනුමත වෙලා හිටියෙ. නාල ආපු හින්ද ටිකක් අඩුවෙලා තිබුනෙ.

    :oo::oo:

    බොන්න බෑ - Ok :cool:

    මස් මාලු කන්න බෑ. - Ok :cool:

    අරකත් තහනම් හොදේ මාසයක් - :shocked: එහෙනම් කැබිලිත්තේ ගමන කැන්සල් තමා......!! :( :dull: :baffled:

    "අරකත් තහනම් හොදේ මාසයක් - එහෙනම් කැබිලිත්තේ ගමන කැන්සල් තමා......!!"

    බොරු කියන්ඩ එපා යුරාජ් අයියෙ ඔයා මේකට 200% OK වෙන්න එපැයි අපි‍ට ඇහෙන දේවල් එක්ක බලන කොට...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම මේ ආසාවෙන් ඉන්නේ උඹේ ඩ්‍රයිවින් බලන්න... :lol:

    හික් හික් වරෙන් වරෙන් ඇවිත් නදියගේ වෙනස වටහා ගනින් !! :lol::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෙරා, චාමිකයා, අංකලයා, සුමියා, නදියා ගෙන් කරන කාරුණික ඉල්ලීමයි

    සිග්නල් නැති පළාතකට හරි එක්කෝ ෆෝන් ඕෆ් කරන් හරි යන ඕන මගුලක පලයල්ල , නැත්නම් අපිටත් ගෙවල්වල් ඉන්න නෑ

    :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි දැන් මගේ DRIVING අවුල් නේ කට්ටියට, එත් මම එලවනකොට 80, 70 ට පැද්දට වාහනේ පැද්දුවද? අමාරු උනාද? උබලට අවුල් ගියේ මම වන්ගුවේ දී පොඩ්ඩක් Drift කරා මම වැන් එක, එකේදී ආපු සද්දෙට නේ අවුල් ගියේ, පොඩි ආතල් එකක් ගත්තේ, කමක් නැ උබල කැමති විදියකට හිතාගනින්,

    මම ගැහි ගැහි හිටියේ KDH එක පෙරළයි කියල !! :baffled::rofl:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :love::love::love:

    14127994.cms


    :P:P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    බොරු කියන්ඩ එපා යුරාජ් අයියෙ ඔයා මේකට 200% OK වෙන්න එපැයි අපි‍ට ඇහෙන දේවල් එක්ක බලන කොට...

    පවු බං ඕවා හින්ද තමයි අන්න අඩාගෙන ගියේ මේ ත්‍රෙඩ් එකේ අන්තිම පොස්ට් එකත් දැම්මයි කියලා...... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පවු බං ඕවා හින්ද තමයි අන්න අඩාගෙන ගියේ මේ ත්‍රෙඩ් එකේ අන්තිම පොස්ට් එකත් දැම්මයි කියලා...... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    ඒකනෙ ඇත්ත කියනකොට මිනිහ දුවනව. පොරට මාස 3ක් උනත් පේ වෙන එක කිසිම අමාරුවක් නෑ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම දැකපු පට්ටම ඩ්‍රයිවර් නදියා. ආයේ ලොවෙත් මම ඊන කෙංගෙඩියක යන්න කතා කරන්නේ ඒකයි ඌට. හා තමා. බෑ.. මහන්සියි... අමාරුඉ වචන උගේ ශබ්ධකෝශේ නෑ :no:

    නදියා ශක්‍ර දෙවියෝ වගේ ආසනේ වාඩි උන ගමන් නදියා කෙලින් !! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl

    :frown::frown: චාමිකයා දැක්කා රෙද්දක්..... මම 3G කෝල් කරේ තරියා එක්ක..... චාමිකයට බකාඩිය රිදෙන්නම වැදිලද කොහෙද..... :angry:

    මගුල තමා කට්ටිය ඔක්කොම දැක්ක සීන් එක !! :lol: