EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::growl: උඹ ඉන්නෙම මාව ලිදට දාන්න බලාගෙන නේ...... :angry:

    :oo: ඊයේ වැඩෙට සල්ලි තියා, බඩු වලට ගියපු ගානවත් හම්බ උනොත් ලොකු දෙයක්.... අදත් ඒකා ඔෆිස් එකේ නෑ..... එක දවසයි නිසා මමත් උගේ මොබයිල් එකට කෝල් කරේ නෑ..... හෙට බලන්න ඕනා කතා කරලා.......!! :growl:
    මම කිව්වෙ ඕකා දැං උඹට කෝල් දෙන්නෙ නෑ කියලා.. දැං ඉතින් උඹට උගෙ පස්සෙ පන්නන්න වෙනවා ඔය ගාන අරගන්න..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: දතක් ගැලවීම කෙසේ වෙතත්, මගේ දත් සෙට් එකක්ම ගැලවෙයිද මන්දා ඒ වැඩෙන්...... :(
    ශික් බන්, වැඩක් කලාට පස්සේ සල්ලි ගන්න පස්සෙන් යන එක නම් එපා වෙන වැඩක් නේද ?:baffled::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කිව්වෙ ඕකා දැං උඹට කෝල් දෙන්නෙ නෑ කියලා.. දැං ඉතින් උඹට උගෙ පස්සෙ පන්නන්න වෙනවා ඔය ගාන අරගන්න..

    :growl::growl: කතා කරලා වැඩක් නෑ බං ඒ ගැන.... බලමුකෝ... අදට ඉවසුවා... හෙට ඉදන් පැයකට වරක් ඕකාට කෝල් කරනවා..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශික් බන්, වැඩක් කලාට පස්සේ සල්ලි ගන්න පස්සෙන් යන එක නම් එපා වෙන වැඩක් නේද ?:baffled::eek:

    :( කතා කරලා වැඩක් නෑ ඒ ගැන..... ලාභේ 2000ක් නම්, 1500ක කෝල් ම දෙන්න වෙනවා ඉතුරු සල්ලි ටික ගන්න...... :angry: :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ශික් බන්, වැඩක් කලාට පස්සේ සල්ලි ගන්න පස්සෙන් යන එක නම් එපා වෙන වැඩක් නේද ?:baffled::eek:
    වැඩේ කරගන්න උන්ට තියන හදිස්සියයි උනන්දුවයි නෑ වැඩේ කරලා ඉවර උනාට පස්සෙ.. වැඩේ ඉවර උනාට පස්සෙ‌ උන් කතාව දාන්නෙ හරියට අපෙ උවමනාවට වැඩේ කලා වගේ :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩේ කරගන්න උන්ට තියන හදිස්සියයි උනන්දුවයි නෑ වැඩේ කරලා ඉවර උනාට පස්සෙ.. වැඩේ ඉවර උනාට පස්සෙ‌ උන් කතාව දාන්නෙ හරියට අපෙ උවමනාවට වැඩේ කලා වගේ :frown:

    :growl::growl: හෙට වෙනකම් ඉවසපන් පපුව කියලා ඉන්නවා..... හෙට උදේම පටන් ගන්න ඕනා ඕකාට වද දෙන්න..... :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැඩේ කරගන්න උන්ට තියන හදිස්සියයි උනන්දුවයි නෑ වැඩේ කරලා ඉවර උනාට පස්සෙ.. වැඩේ ඉවර උනාට පස්සෙ‌ උන් කතාව දාන්නෙ හරියට අපෙ උවමනාවට වැඩේ කලා වගේ :frown:

    :yes::yes::baffled::(
    මම නම් ඕවගේ උන් කීප දෙනෙකුටම අහු උනා,:(:frown:
    දැන්නම් මට්ටුවෙලා ගානට ගේම දෙනවා, ප්ලෑන් දෙනකොට වහලේ ඩීටේල් ටික මුලින් දෙන්නේ නෑ,
    සල්ලි දුන්නේ නැත්නම් වහල ගහනව බොරු....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes::baffled::(
    මම නම් ඕවගේ උන් කීප දෙනෙකුටම අහු උනා,:(:frown:
    දැන්නම් මට්ටුවෙලා ගානට ගේම දෙනවා, ප්ලෑන් දෙනකොට වහලේ ඩීටේල් ටික මුලින් දෙන්නේ නෑ,
    සල්ලි දුන්නේ නැත්නම් වහල ගහනව බොරු....
    :lol: :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :growl::growl: හෙට වෙනකම් ඉවසපන් පපුව කියලා ඉන්නවා..... හෙට උදේම පටන් ගන්න ඕනා ඕකාට වද දෙන්න..... :rofl:
    කෝල් කරට නම් වැඩක් වෙන්නේ නෑ, ඕකුන් උස්සන්නේ නෑ....:frown:
    හොයාගෙන යන්න වෙනවා....:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::baffled::(
    මම නම් ඕවගේ උන් කීප දෙනෙකුටම අහු උනා,:(:frown:
    දැන්නම් මට්ටුවෙලා ගානට ගේම දෙනවා, ප්ලෑන් දෙනකොට වහලේ ඩීටේල් ටික මුලින් දෙන්නේ නෑ,
    සල්ලි දුන්නේ නැත්නම් වහල ගහනව බොරු....

    :rofl::lol: එහෙම තමා බං කරන්න ඕනා..... :yes: ඒත් ඉතින් අපිට ඒ වගේ කරන්න බෑ නේ..... ලැප් එකක් දුන්නොත් දුන්නා.... නෙට්වර්ක් එකක් ගැහුවොත් ගැහුවා..... කෑලි අඩුවෙන් දෙන්න බෑ නේ ඒවා...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝල් කරට නම් වැඩක් වෙන්නේ නෑ, ඕකුන් උස්සන්නේ නෑ....:frown:
    හොයාගෙන යන්න වෙනවා....:(

    :frown::growl: දවසක නිවාඩුවත් ඉවරයි එතකොට..... බලමුකෝ.... හෙට කෝල් කරලා බලනවා..... ඌ ඉස්සර නම් පොලු කාරයෙක් නෙවේ.... දැන් කොහොමද දන්නේ නෑ..... බලමුකෝ.... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පට්ට අන්ඩයෝ ඉන්නේ,
    අපි හිතන්නේ හැමෝම අපි වගේ කියල.....
    ඔය ප්‍රෝග්‍රෑම් දානකොට දින දාල එක්ස්පයර් වෙන්න හදන්න පුළුවන්ලු නේද ?:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පට්ට අන්ඩයෝ ඉන්නේ,
    අපි හිතන්නේ හැමෝම අපි වගේ කියල.....
    ඔය ප්‍රෝග්‍රෑම් දානකොට දින දාල එක්ස්පයර් වෙන්න හදන්න පුළුවන්ලු නේද ?:cool:
    software වලට ඒවා පුලුවං. network එකකට ඒවා කරන්න බෑ..
     
    Status
    Not open for further replies.