යකෝ ඔය වගේ සින්දු වලින් දෙන්නේ නරක ආදර්ශයක්... පාසල් විය තියෙන්නේ ඉගෙන ගන්න මිසක් ඔය ඉලව් ලව් කරන්න නෙවෙයි.....
එතකොට මේ සහෝදරයා ඉස්කෝලෙ ගිහිං නෑ ? 


බැඳපු එවුන් අහන සින්දු බලපල්ලකෝ....



hi dewani paarata

සොමෙට ආයේ හඳ පානේ යන්න හිතිලා...............
හරි හරි ඔයත් ඒ බෝට්ටුවේ තමයි... ඒත් මම කිව්වේ සෝමෙට....කවුද බන් බැඳපු උන් ?![]()


