2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ‍යකෝ ඔ‍ය වගේ සින්දු වලින් දෙන්නේ නරක ආදර්ශ‍යක්... පාසල් වි‍ය ති‍යෙන්නේ ඉගෙන ගන්න මිසක් ඔ‍ය ඉලව් ලව් කරන්න නෙවෙ‍යි.....
    :sorry: එතකොට මේ සහෝදරයා ඉස්කෝලෙ ගිහිං නෑ ? :dull::baffled::(
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බැඳපු එවුන් අහන සින්දු බලපල්ලකෝ....

    උඹලට තේරෙන්නේ නැහැ බන්..........
    බලපං සැසියා ලස්සනට සෝමෙයව ලිඳට දාපු හැටි.........
    කියලා වැඩක් නැහැ................
    එකෙංම.............
    :lol::lol::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    moonlight-walk-023.jpg
    :lol:
     
    Status
    Not open for further replies.