2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ටිටි ඔයා ගියා ?
ටිටි ඔයාට පොඩි fun එකක් දෙන්න ගියේ කෝ ...
ඔන්න මම ගැන වැරදි විදියට හිතන්නේ නැ නේ ?
ඇරත් ඔයා කොල්ලෙක් ? කෙල්ලෙක් කියලවත් මම දන්නේ නැතෝ
හැමෝටම සුබ රාත්‍රියක්
sasliit ඔයා නියමෙට කලා වැඩේ අද

හැමෝටම සුබ රාත්‍රියක්

ටිටි කෙල්ලෙක්.................
සැසාගේ ෆයිපරේ බන්........
එලාස් සුභ රාත්‍රියක්.........
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටිටි ඔයා ගියා ?
    ටිටි ඔයාට පොඩි fun එකක් දෙන්න ගියේ කෝ ...
    ඔන්න මම ගැන වැරදි විදියට හිතන්නේ නැ නේ ?
    ඇරත් ඔයා කොල්ලෙක් ? කෙල්ලෙක් කියලවත් මම දන්නේ නැතෝ
    හැමෝටම සුබ රාත්‍රියක්
    sasliit ඔයා නියමෙට කලා වැඩේ අද

    හැමෝටම සුබ රාත්‍රියක්
    සුභ රාත්‍රි‍යක් මචන්...:cool::cool::cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ ඇසුනේ මහේශ් සේනාධීර ලිදට පනින හඩ නොවේ.....
    එහෙනං කව්ද ?? :shocked:

    ඔව්... ඔබ පුන පුනා බලා සිටි අවස්ථාව....
    මහේශ්ගේ සුන්දර බිරින්දෑ තොමෝ විසින් .. සස්ලිට්ගේ බෙල්ලෙං අල්ලා ලිදට දමන හඩයි :lol:

    අප්පට
    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.