ගිටාර් ඉගෙන ගන්න කැමති අපේ එලකිරි මෙම්බර්ස්ලට මෙන්න චාන්ස් එකක්.
මම අලුතෙන් සයිට් එකක් පටන් ගත්ත ගිටාර් පාඩම් වලට.
මේකේ Tutorial Videos බලන්න නම් ඔයාලා Premium Member කෙනෙක් වෙන්න ඕනේ.හැබැයි ඒකට ගාණක් ගෙවන්න ඕනේ.

නමුත් එලකිරි එකේ සාමජිකයන් වෙනුවෙන් මම එක්කෙනෙකුට Premium සාමාජිකත්වය දෙන්න තීරණය කලා,

අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මට ඕනේ කියල reply කරන්න.එතනින් එක්කෙනෙක්ට මම Premium Membership එකක් දෙනවා,හැබැයි මේක අවශ්‍යම අය විතරක් ඕනේ කියල දාන්න,නැත්නම් අපරාදේ චාන්ස් එක.

Last edited: