EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වතුර බැස්සාද ?
    :yes::yes:
    මේ පාරත් අපි ගං වතුරෙන් බේරුනා....:):cool:
    දැන් යටවෙන්නේ ඉස්සර ගං වතුර අපු පති නෙමෙයිනේ.....:baffled::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes:
    මේ පාරත් අපි ගං වතුරෙන් බේරුනා....:):cool:
    දැන් යටවෙන්නේ ඉස්සර ගං වතුර අපු පති නෙමෙයිනේ.....:baffled::P
    හොඳා හොඳා..
    බියගමත් වතුර බැහැලා ඇති දැං නං..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes:
    මේ පාරත් අපි ගං වතුරෙන් බේරුනා....:):cool:
    දැන් යටවෙන්නේ ඉස්සර ගං වතුර අපු පති නෙමෙයිනේ.....:baffled::P
    එල එල..කරදරයක් නැත්තම් එච්චරයි...:):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    22599_462379713801211_1831173927_n.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: ඌ හොද එකා..... :cool: :) මම කිව්වේ මේක අපේ ඔෆිස් එකේ උන් ගැන..... නැති තැන මාව කපනවා...... :growl:
    උඹ ගන්න නිවාඩු දැකලා උන්ට ජෙල ඇති..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ගන්න නිවාඩු දැකලා උන්ට ජෙල ඇති..

    :rofl: ඒක තමා අවුල..... මම මේ සතියේ අගහරුවාදා ආවා...... බදාදා නෑ...... බ්‍රහස්පතින්දා ආවා..... සිකුරාදා නෑ....... :rofl: ආයේ අද ආවා...... :cool: හික් හික්.... අනිත් උන්ට කොහෙන්ද මෙහෙම සැප......!! :lol: මුන්ට කොහෙන්ද මේවා.......!! :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Status
    Not open for further replies.