වතුර බැස්සාද ?


මේ පාරත් අපි ගං වතුරෙන් බේරුනා....


දැන් යටවෙන්නේ ඉස්සර ගං වතුර අපු පති නෙමෙයිනේ.....


වතුර බැස්සාද ?






හොඳා හොඳා..
මේ පාරත් අපි ගං වතුරෙන් බේරුනා....
දැන් යටවෙන්නේ ඉස්සර ගං වතුර අපු පති නෙමෙයිනේ.....![]()
එල එල..කරදරයක් නැත්තම් එච්චරයි...
මේ පාරත් අපි ගං වතුරෙන් බේරුනා....
දැන් යටවෙන්නේ ඉස්සර ගං වතුර අපු පති නෙමෙයිනේ.....![]()


ඊයේ පැව්වනේ දැන් අවුලක් නැතුව ඇති...හොඳා හොඳා..
බියගමත් වතුර බැහැලා ඇති දැං නං..


හොඳා හොඳා..
බියගමත් වතුර බැහැලා ඇති දැං නං..
ඒකෙන් මට ඔෆිස් එන්න උනා.....!! 
http://www.elakiri.com/forum/showthread.php?t=1503685![]()
ඒකෙන් මට ඔෆිස් එන්න උනා.....!!
![]()


ඕකාගෙන් desktop ගන්නවාට වඩා ලේසියි රනිල්ට චන්දෙ දිනන එක..
එල එල ස්තූති.... 

ඌ හොද එකා.....
මම කිව්වේ මේක අපේ ඔෆිස් එකේ උන් ගැන..... නැති තැන මාව කපනවා...... 
උඹ ගන්න නිවාඩු දැකලා උන්ට ජෙල ඇති..ඌ හොද එකා.....
![]()
මම කිව්වේ මේක අපේ ඔෆිස් එකේ උන් ගැන..... නැති තැන මාව කපනවා......
![]()
උඹ ගන්න නිවාඩු දැකලා උන්ට ජෙල ඇති..
ඒක තමා අවුල..... මම මේ සතියේ අගහරුවාදා ආවා...... බදාදා නෑ...... බ්රහස්පතින්දා ආවා..... සිකුරාදා නෑ.......
ආයේ අද ආවා......
හික් හික්.... අනිත් උන්ට කොහෙන්ද මෙහෙම සැප......!!
මුන්ට කොහෙන්ද මේවා.......!! 
ඌ හොද එකා.....
![]()
මම කිව්වේ මේක අපේ ඔෆිස් එකේ උන් ගැන..... නැති තැන මාව කපනවා......
![]()

