මචන් මගේ යාලුවෙක් රට ඉඳන් මේක ගෙනල්ල තියනවා .. මොකෝ කියන්නේ හොඳයි ද?? බන් Motorola RAZR XT910 තමයි මොඩෙල් එක .. ගත්තට කමක් නැද්ද අවුල් එහෙම නැද්ද මේවා ව දන්නවනම් කියපන් මචන් ලොකු HELP එකක් .. 
http://www.gsmarena.com/motorola_razr_xt910-4273.php

http://www.gsmarena.com/motorola_razr_xt910-4273.php

umba gawa mekamada tibbe ..