Motorola ANDROID Phone හොඳයි ද ??

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචන් මගේ යාලුවෙක් රට ඉඳන් මේක ගෙනල්ල තියනවා .. මොකෝ කියන්නේ හොඳයි ද?? බන් Motorola RAZR XT910 තමයි මොඩෙල් එක .. ගත්තට කමක් නැද්ද අවුල් එහෙම නැද්ද මේවා ව දන්නවනම් කියපන් මචන් ලොකු HELP එකක් .. :(

    motorola-razr.jpg


    http://www.gsmarena.com/motorola_razr_xt910-4273.php
     

    UBsiripala

    Member
    Jun 14, 2010
    302
    26
    0

    * Super AMOLED Advanced capacitive touchscreen
    * Dual-core 1.2 GHz Cortex-A9
    * 1GB Ram

    ඕක ගනින් බන් පට්ට ෆෝන් එක
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    කැමරා එක නම් එච්චර හොද නෑ බන්. අනික ඔෆීශියල් ජෙලි බීන් නෑ. කස්ටම් රොම් තමයි.
    මං ගාවත් තිබ්බා පෝටෝන් එකක්. අඩුවට දෙනවනම් ගනින්.
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    කැමරා එක නම් එච්චර හොද නෑ බන්. අනික ඔෆීශියල් ජෙලි බීන් නෑ. කස්ටම් රොම් තමයි.
    මං ගාවත් තිබ්බා පෝටෝන් එකක්. අඩුවට දෙනවනම් ගනින්.

    ehemada :baffled: umba gawa mekamada tibbe ..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කැමරා එක නම් එච්චර හොද නෑ බන්. අනික ඔෆීශියල් ජෙලි බීන් නෑ. කස්ටම් රොම් තමයි.
    මං ගාවත් තිබ්බා පෝටෝන් එකක්. අඩුවට දෙනවනම් ගනින්.

     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    phone eka ela eth paanbatta kiwwa wage camara eka nam e tharam hoda naha ban.ubata camara quality eka hodatama ona nam oka ganna epa.eth gana adu nam ubama test karala balalama ganin machan.eka thama hodama de.:)

    ehemada machan eth pc ekata dalama ballanna epai images wala quality eka :(