EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පල ඩෝ වල් නාකිය !! මුගේ කොන්ඩෙත් ඉදිලා මගුලක් කියනවා මෙතන ඇවිත් !! :angry: තාම කන්ටේනර් පෙට්ටිය ඇතුළෙද නැත්තන් එන්ටෙපලයිටිස් එක්ක ගෙදරද ? :rofl:

    රිදිලා... :lol:

    කන්ටේනර් පෙට්ටියේ බං.. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලබන සතියෙ අර සින්දු ටික ඕනෙ :cool:
    9.gif
    දෙන්නම්....බට්....කරන්න වෙයි ද දන්නේ නෑ ඉතිං.......:dull::dull::nerd:
    දන්නව නේහ්....
    සමහර අයට අපේ ප්‍රෝග්‍රෑම් නැගල යන එක නිකං මොකක්ද වගේ නේහ්...........:dull::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෙනේ....පෙනේ...............:baffled:

    තාම පෙනේ පෙන්නුවේ නෑ :frown: බොලාට ඉතිං අපි කිව්වහම විස්වාස නැහැනේ.. ඔය 76 ඉපද්ච්ච පාකි නකේ බෙල් තේරේ උන්ව තමයි විස්වාස.... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙන්නම්....බට්....කරන්න වෙයි ද දන්නේ නෑ ඉතිං.......:dull::dull::nerd:
    දන්නව නේහ්....
    සමහර අයට අපේ ප්‍රෝග්‍රෑම් නැගල යන එක නිකං මොකක්ද වගේ නේහ්...........:dull::dull:
    බල්ලෝ බිරුවට කඳු පත්වෙන්නෙ නෑ කියල උඹට අපි අමුතුවෙන් කියන්න ඕනි නැනේ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙන්නම්....බට්....කරන්න වෙයි ද දන්නේ නෑ ඉතිං.......:dull::dull::nerd:
    දන්නව නේහ්....
    සමහර අයට අපේ ප්‍රෝග්‍රෑම් නැගල යන එක නිකං මොකක්ද වගේ නේහ්...........:dull::dull:

    :eek::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාම පෙනේ පෙන්නුවේ නෑ :frown: බොලාට ඉතිං අපි කිව්වහම විස්වාස නැහැනේ.. ඔය 76 ඉපද්ච්ච පාකි නකේ බෙල් තේරේ උන්ව තමයි විස්වාස.... :lol:
    පෙන්නපං කෝ ඉතිං............
    බලන්නත් එක්ක.........අර ස්කර්වියා වගේ........:dull:
    නිකං හුඹහෙන් ඇදල ගත්ත අහවල් එකා වගේ තියෙයි ද දන්නේ නෑ..................:baffled::baffled::baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙන්නම්....බට්....කරන්න වෙයි ද දන්නේ නෑ ඉතිං.......:dull::dull::nerd:
    දන්නව නේහ්....
    සමහර අයට අපේ ප්‍රෝග්‍රෑම් නැගල යන එක නිකං මොකක්ද වගේ නේහ්...........:dull::dull:
    යකෝ .... සතියම වැඩ කරලා කරලා එපා වෙලා ඉන්නකොට දවස් ගැන ගැන ඉන්නෙ සිකුරාදා වෙනකං...:(
    මං ඔය පැය හතරෙම වෙන එක ත්‍රෙඩ් එකකවත් නෑ... රේඩියෝ එකේම විතරයි... :sorry:

    එහෙම ආසාවෙං එන අපේ අහින්සක බලාපොරොත්තු සුං කරන්න එපා .. :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තාම පෙනේ පෙන්නුවේ නෑ :frown: බොලාට ඉතිං අපි කිව්වහම විස්වාස නැහැනේ.. ඔය 76 ඉපද්ච්ච පාකි නකේ බෙල් තේරේ උන්ව තමයි විස්වාස.... :lol:

    කිව්වා කියල හිතා ගනින් මම උඹට :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බල්ලෝ බිරුවට කඳු පත්වෙන්නෙ නෑ කියල උඹට අපි අමුතුවෙන් කියන්න ඕනි නැනේ....
    බල්ලෝ නෙවෙයි නේහ්........
    උන් ගේ ගෑණු සත්තු නේ........:dull::dull::dull:
    ඒකනේ පුස්නේ..............:frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෙන්නපං කෝ ඉතිං............
    බලන්නත් එක්ක.........අර ස්කර්වියා වගේ........:dull:
    නිකං හුඹහෙන් ඇදල ගත්ත අහවල් එකා වගේ තියෙයි ද දන්නේ නෑ..................:baffled::baffled::baffled::baffled:

    :shocked::shocked:

    අපෝ... මම ඔය ස්බ්ජෙක්ට් එකට නෑ... :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙන්නපං කෝ ඉතිං............
    බලන්නත් එක්ක.........අර ස්කර්වියා වගේ........:dull:
    නිකං හුඹහෙන් ඇදල ගත්ත අහවල් එකා වගේ තියෙයි ද දන්නේ නෑ..................:baffled::baffled::baffled::baffled:
    :cool::shocked: :rofl: :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දෙන්නම්....බට්....කරන්න වෙයි ද දන්නේ නෑ ඉතිං.......:dull::dull::nerd:
    දන්නව නේහ්....
    සමහර අයට අපේ ප්‍රෝග්‍රෑම් නැගල යන එක නිකං මොකක්ද වගේ නේහ්...........:dull::dull:

    ඇයි මොකෝ සීන් එක...?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ අර ට්‍රිප් පින්තූර වල උඹ ඉන්නවද..? කියපංකෝ මොකේද ඉන්නේ කියලා...
    ඒවායේ මම නෑ බන්, අපි පළවෙනිදට ෆොටෝ ගමු....;):cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙන්නම්....බට්....කරන්න වෙයි ද දන්නේ නෑ ඉතිං.......:dull::dull::nerd:
    දන්නව නේහ්....
    සමහර අයට අපේ ප්‍රෝග්‍රෑම් නැගල යන එක නිකං මොකක්ද වගේ නේහ්...........:dull::dull:
    උඹේ ශෝ එකට කිරියෙ ඉඩ නැත්තං අලුතෙන් සයිට් එකක්ම හදලා දෙන්නං ඕක කරගෙන යන්න!
     
    Status
    Not open for further replies.