උඹේ ශෝ එකට කිරියෙ ඉඩ නැත්තං අලුතෙන් සයිට් එකක්ම හදලා දෙන්නං ඕක කරගෙන යන්න!
උඹේ ශෝ එකට කිරියෙ ඉඩ නැත්තං අලුතෙන් සයිට් එකක්ම හදලා දෙන්නං ඕක කරගෙන යන්න!

රේඩියෝ එකේ කිව්වා මේ සතියෙ දරුඵල ලැබෙනවා කියලා ඒවා හොයන අයට..මොකක් ?![]()
රේඩියෝ එකේ කිව්වා මේ සතියෙ දරුඵල ලැබෙනවා කියලා ඒවා හොයන අයට..
දැන් රේඩියෝ එක අහලද රත්නේ දරුවෝ ගන්නේ ? 
මුන්ගේ මාර ඔරොප්පුවක්නේ තියෙන්නේ...![]()
අවුලක් නෑ පොඩි බේතක් දුන්නා එයාට.... 
හොඳ දේවල් ටිකක් තිබ්බම හොඳටම ඇති මචන් !! මම තදින් විරුද්ධයි එක එකා නැති උනාම උඹ පැනල අරන් කරන එකට !! ඕකෙන් වෙන්නේ විහින් ගුණාත්මකභාවය වලපල්ලට යවා ගන්න එක !! ගානකට කරපන් අල කර ගන්න එපා අල වෙනවා දකින්න ආස කට්ටිය එමටය !! ඔය එක එකා නටෝල අර ගත්තු දෙන් උඹට අන්තිමේ ඉතුරු වෙන්නේ නරක නාමේ විතරයි.. ඔන්න මම කිව්වා කියන දේ කෙලින් !!අනේ ඔය ගෑනු මේකට මොන රෙද්දක් වත් කරපු උන්ද බන් ?
හැබැයි ඉතින් මුගේ යාන්ස් බාර් එකෙත් වෙනම ගතියක් තියෙනවා.......!! 
බොට හොඳ වැඩේ ඉල්ලන් ටින් කිරි ගා ගන්න එකට !! කිව්වට අහන එකක්ද උඹ ? මට මල පැනල ඉන්නේ උඹත් එක්ක !!![]()


ඔව් බං.....මම අර සංකපාලයට කියල තියෙන්නේ....
ඇත්තට ම මට ඇඩුනා ඒක දැකලා..........එවපු පීඑම් එක......
ආයෙ යාන්ස් බාර් නම් නැත.................![]()



