Ayeth Punthi Kaaleta...

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඇයි එහෙම කියන්නෙ?

    කාලකන්නි ටිකක් මගෙ ජීවිතේම විනාස කලා. අවුරුදු ගානක් දුක් විඳල තමයි මේ තත්වෙන් හරි ඉන්නෙ :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මට පොඩි කලේ සැහෙන්න සෙල්ලං ගෙවල් මෝල් එක තිබ්බ .... දවසක් පොල් උලකින් වලක් හාරන්න දෙපාරක් ඇන්න විතරයි මෙන්න යකෝ වතුර එනවා....:shocked::shocked:. මට මාර ආතල්... මම සෙල්ලා ගෙවල් හැදුවේ එහා ගෙදර නංගි එක්ක.... :sorry::sorry: ( දැන් නං ඒ නංගි වැඩිය සෙල්ලමට එන්නේ නෑ මාත් එක්ක... ) ඒ නංගිටත් පෙන්නුවා මගේ වතුර උලපත....:baffled::baffled: දෙන්නටම මාර හැපී... අපි දෙන්න කෑගහන සද්දෙට අපේ අම්ම ආව...... මම අම්මට මගේ වීර ක්‍රියාව පෙන්නලා කිව්වා... අම්මෙ මම උල්පතක් හොයාගත්ත කියල .....:):)
    .
    .
    .
    .
    උබට පිස්සුද ඔය වතුර බටේකට උලෙන් ඇනල තියෙන්නේ:baffled::baffled:.... ඉන්නකො තාත්ත ආවම ඉල්ලලා දෙන්නන්....:rofl::rofl:

    අඩේ ඕක මාත් කළා කියහන්කෝ :lol::lol: මටත් මාර ආතල් එකක් ආව බං... මම හිතන හිටියේ පොලව හාරුවම ලිං වල උල්පත් තියෙනවා කියල තාත්ත කියල දීල තිබ්බ නිසා මාත් එහෙම කරා කියල, බටේ හිල් උනාම, ඒක යටනේ තියෙන්නේ , උඩ තියෙන්නේ පස් නේ.. ඉතින් වතුර එනවා උල්පත වගේමයි පෙනුනේ :lol::lol: මට තාත්ත ගැහුවත් එක්ක :lol: මම යකෝ ගුටි කකා උඩ පැන පැන හිනා වුනා කැත සිද්දිය...
    ඊට පස්සේ, ඉවර වෙච්ච ප්ලැටිනම් පාට පෑනක් ගිනි තියල ඒක රත් වෙලා උණු වෙලා වැටෙන ප්ලාස්ටික් වලින් තාත්ත බටේ හිල වැහුව මට බැන බැන :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාලකන්නි ටිකක් මගෙ ජීවිතේම විනාස කලා. අවුරුදු ගානක් දුක් විඳල තමයි මේ තත්වෙන් හරි ඉන්නෙ :(

    එහෙනම් දැන් ඉන්න තත්වය ගැන සතුටු වෙන්න. ජීවිතේ අපිට හැමදේම ලැබෙන්නෙ නැහැනෙ. දැන් ඔයාට කලාත්මක ඇසක් තියෙනව. කලාත්මකව ‍දේවල් දකින්න පුළුවන්. පොඩි කාලේ සමහර දේවල් නොලැබුණත් දැන් ඔයාට පුළුවන් අඩුගානෙ අනිත් අයට ඒ දේවල් ලබාදෙන්න. කැමරා ඇස ජීවිතයට බද්දධ වෙලානෙ තියෙන්නෙ. ඒකෙන් ඔයාට පුළුවන් වෙයි අනිත් අයගෙ අත්දැකීම් තමන්ගෙ කරගෙන විඳින්න. උත්සහ කරල බලන්න.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩේ ඕක මාත් කළා කියහන්කෝ :lol::lol: මටත් මාර ආතල් එකක් ආව බං... මම හිතන හිටියේ පොලව හාරුවම ලිං වල උල්පත් තියෙනවා කියල තාත්ත කියල දීල තිබ්බ නිසා මාත් එහෙම කරා කියල, බටේ හිල් උනාම, ඒක යටනේ තියෙන්නේ , උඩ තියෙන්නේ පස් නේ.. ඉතින් වතුර එනවා උල්පත වගේමයි පෙනුනේ :lol::lol: මට තාත්ත ගැහුවත් එක්ක :lol: මම යකෝ ගුටි කකා උඩ පැන පැන හිනා වුනා කැත සිද්දිය...
    ඊට පස්සේ, ඉවර වෙච්ච ප්ලැටිනම් පාට පෑනක් ගිනි තියල ඒක රත් වෙලා උණු වෙලා වැටෙන ප්ලාස්ටික් වලින් තාත්ත බටේ හිල වැහුව මට බැන බැන :rofl:

    මාත් ඔය ළිං හාරල තියෙනව. වෙලක් තියෙනව අපේ වත්ත පහලට වෙන්න. ඉතින් ඒ හරියෙ කොටුවක් තියෙනව. ඒකෙ ළිං හෑරුවහම වතුර එනව :rofl::rofl: ඉතින් ගොඩක් වෙලාවට හාරනව :rofl:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මං ගිය පාර ලංකාවට ආවම ice pice සෙල්ලම් කලා...මාර සීන් එකක් උනේ අපේ කසින් අයියා කෙනෙක්ට..
    ඔන්න දැන් මල්ලි කෙනෙක් තමයි හොයන්නේ...ඔහොම හොයාගෙන යනකොට එක්කෙනෙක් දෙන්නෙක් හෙව්වම ඒ අයව බේරන්න පුළුවන්නේ ඉතින් එහෙම දෙන්නෙක්ව වගේ හොයලා..වෙන කෙනෙක් ඇවිත් බේරනවා ඉතින් එතකොට ඒ මල්ලිමනේ හොයන්න ඕනේ...මෙන්න මෙකයි උනේ..ඒ අයියා ගහක් උඩට නැග්ගා හැංගෙන්න..ඉතින් අර මල්ලි හොයපු අයව වෙන කෙනෙක් ඇවිත් බේරනවා එතකොට අපි කියනවා හැංගිලා ඉන්න අයට එතනම ඉන්න කියල හය්යෙන් කෑ ගහල ඇහෙන්න කට්ටියටම... ඉතින් ඔහොම වට තුනක් හතරක් මේ අයියා ගහ උඩ:lol: රෑ වෙනකම්ම...ලෝල්ස්
     
    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    gaga laga sitima asarana මේරී kawda obe mithuri....
    soyalaaa denna ko....
    මේරී hodata igena ganna
    ශිෂ්්‍යත්වෙත් pass wenna :lol:
    lady doctor kenek wenna api ennam beth ganna...
    tak tik tuk :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව ඉතින් ගැහැණු ළමයෙක් නොවුණත් ඒ කාලෙ සෙල්ලම් බත් උයන්නත් මං හරි කැමතියි. අම්මයි තාත්තයිත් මට ඉතින් ඕනතරම් වළං පොඩි අරගෙන දීල තියෙනව ඒවට. කීපසැරයක්ම ඇත්තට ම බත් උයලත් තියෙනව ඒවල.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එහෙනම් දැන් ඉන්න තත්වය ගැන සතුටු වෙන්න. ජීවිතේ අපිට හැමදේම ලැබෙන්නෙ නැහැනෙ. දැන් ඔයාට කලාත්මක ඇසක් තියෙනව. කලාත්මකව ‍දේවල් දකින්න පුළුවන්. පොඩි කාලේ සමහර දේවල් නොලැබුණත් දැන් ඔයාට පුළුවන් අඩුගානෙ අනිත් අයට ඒ දේවල් ලබාදෙන්න. කැමරා ඇස ජීවිතයට බද්දධ වෙලානෙ තියෙන්නෙ. ඒකෙන් ඔයාට පුළුවන් වෙයි අනිත් අයගෙ අත්දැකීම් තමන්ගෙ කරගෙන විඳින්න. උත්සහ කරල බලන්න.

    ඒ වුනාට පරණ ඒවා මතක් වෙනකොට පපුවට පිහියකින් අනිනවා වගේ. photography නිසා තමයි මම දැන් ජීවත් වෙලා ඉන්නෙ. නැත්තම් මෙලහට මම මැරිලා. ඒක විතරයි ආසාවකින් කරන එකම දේ. :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං ගිය පාර ලංකාවට ආවම ice pice සෙල්ලම් කලා...මාර සීන් එකක් උනේ අපේ කසින් අයියා කෙනෙක්ට..
    ඔන්න දැන් මල්ලි කෙනෙක් තමයි හොයන්නේ...ඔහොම හොයාගෙන යනකොට එක්කෙනෙක් දෙන්නෙක් හෙව්වම ඒ අයව බේරන්න පුළුවන්නේ ඉතින් එහෙම දෙන්නෙක්ව වගේ හොයලා..වෙන කෙනෙක් ඇවිත් බේරනවා ඉතින් එතකොට ඒ මල්ලිමනේ හොයන්න ඕනේ...මෙන්න මෙකයි උනේ..ඒ අයියා ගහක් උඩට නැග්ගා හැංගෙන්න..ඉතින් අර මල්ලි හොයපු අයව වෙන කෙනෙක් ඇවිත් බේරනවා එතකොට අපි කියනවා හැංගිලා ඉන්න අයට එතනම ඉන්න කියල හය්යෙන් කෑ ගහල ඇහෙන්න කට්ටියටම... ඉතින් ඔහොම වට තුනක් හතරක් මේ අයියා ගහ උඩ:lol: රෑ වෙනකම්ම...ලෝල්ස්

    බැලැකාටත් ඕක තමයි මේ පාර වෙන්නෙ :rofl::rofl: ටින් කඩන සෙල්ලමත් ටිකක් ඔය වගේනෙ.
     
    :lol: :lol: :lol: මතකයි සිද්දිය..
     
    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    තව ඉතින් ගැහැණු ළමයෙක් නොවුණත් ඒ කාලෙ සෙල්ලම් බත් උයන්නත් මං හරි කැමතියි. අම්මයි තාත්තයිත් මට ඉතින් ඕනතරම් වළං පොඩි අරගෙන දීල තියෙනව ඒවට. කීපසැරයක්ම ඇත්තට ම බත් උයලත් තියෙනව ඒවල.
    :)
    3.gif
    niyamai
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    gaga laga sitima asarana මේරී kawda obe mithuri....
    soyalaaa denna ko....
    මේරී hodata igena ganna
    ශිෂ්්‍යත්වෙත් pass wenna :lol:
    lady doctor kenek wenna api ennam beth ganna...
    tak tik tuk :D
    මේක මට මතකයි.. පට්ට :D ගඟ ළඟ සිටිනා අසරණ මිනිසා... කියල එකයි ඕකයි මට පැටලෙනවා හැම දාම :lol:

    තව ඉතින් ගැහැණු ළමයෙක් නොවුණත් ඒ කාලෙ සෙල්ලම් බත් උයන්නත් මං හරි කැමතියි. අම්මයි තාත්තයිත් මට ඉතින් ඕනතරම් වළං පොඩි අරගෙන දීල තියෙනව ඒවට. කීපසැරයක්ම ඇත්තට ම බත් උයලත් තියෙනව ඒවල.
    මාත් කාල තියෙනවා :rofl:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,168
    16,970
    113
    තව ඉතින් ගැහැණු ළමයෙක් නොවුණත් ඒ කාලෙ සෙල්ලම් බත් උයන්නත් මං හරි කැමතියි. අම්මයි තාත්තයිත් මට ඉතින් ඕනතරම් වළං පොඩි අරගෙන දීල තියෙනව ඒවට. කීපසැරයක්ම ඇත්තට ම බත් උයලත් තියෙනව ඒවල.
    මටත් පොඩි වලං සෙට් එකක් තිබුනා...ඒ දවස්වල ඒකට මං මාර ආසයි...:rofl::lol::lol:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    බැලැකාටත් ඕක තමයි මේ පාර වෙන්නෙ :rofl::rofl: ටින් කඩන සෙල්ලමත් ටිකක් ඔය වගේනෙ.

    සිරාවට ටින් කඩන සෙල්ලමනම් මරු මගේ ආසම එකක්
    මට 16යිලු ඔය ඔක්කම කරාලු 2010යි:lol: