මම කිව්වෙ අපේ ටූ නංගිට බන්...මම වැටුනෙ අබ (කොහොමද බන් අනිත් බ යන්න ගහන්නෙ )ගහෙන්... සදා සොත්ති... වැටුනා බිමටම...
තව පාරක් තඩි මන්නෙකින් ගහකට කියලා මගේම කකුලට කොටා ගත්තා. මැහුම් 5ක් දැම්මා

සඳ මෝල් කියන්නේ, කානුව වගේ හිතට කියහන්කෝ එතන අර මොකක්ද ඒක වගේ කපල ගියා 

ගහකට නගිනවා නං බහින විදිහ ගැනත් හිතුවා නං නේද හොද..හාකෝ
බෝගන්විලා සීන් එක දාන්නේ මමයි දිනුෂයි විතරයිලු

බලන් යද්දි පූසො සේරම එකයිනෙ බන්.... වීරයො වගෙ ගස් නගිනවා..අපි යන්න ඕනෙ බස්සන්න..

අඩෝ මමත් ඕක කරා බං... අපේ ගේ එහා පැත්තේ ග්රවුන්ඩ් එකක් වගේ ඉඩ තියෙනවා, අපි එකේ වොලිබෝල්, බැඩ්මින්ටන් එහෙම ගහනවා ඉඩ තියෙන නිසා, ඒ එහා පැත්තේ කණ්ඩියක් තියෙනවා, කන්දිය උඩ තියෙනවා තැඹිලි ගහක්... එකේ තැඹිලි ගෙඩි අතින් කඩන්න පුළුවන් ඒ තරම් කොටයි පොඩි මටත්
ඉතිං ඒක ඒක වෙලාවට ඒක බොලේ එහෙම වදිනවා ඔකේ තියෙන අත්තක්, ඉතිං දවසක් මං පොඩි එකා කාලේ.. (හෙන පොඩියි) තාත්තත් වත්තේ මොනාද මන්ද අවුස්සා අවුස්සා සුද කර කර හිටිය, මමත් මන්නයක් අරන් ගිහින් අර තැඹිලි ගැහෙ අත්තට ගේම දෙන්න හිතාගෙන කෙටුව.. ඉතිං අත්තේ පොඩ්ඩක් කැපුනත්.. ඇත්ත පහලට විසි වෙලා කපන්න අමාරුයි..
ඉතිං මං මොකක්ද කලේ.. මම කකුල ඉස්සරහින් දනිස්ස නමල දනිස්ස තිබ්බ අත්ත පහලට එන ඒක නවත්තන්න ඕනේ නිසා දනිස්ස උඩින් අත්ත තිබ්බ.
තියල හොඳට මන්නේ උස්සල වනල ගැහුවා අත්තට.. වැදුනේ ඉස්සරහට ඇවිත් තියෙන දනිස්සටසඳ මෝල් කියන්නේ, කානුව වගේ හිතට කියහන්කෝ එතන අර මොකක්ද ඒක වගේ කපල ගියා
තාත්ත බැන බැන ඩොකා ලඟට අරන් ගිහින් බෙහෙත් දැම්ම, ඒක දෙපැත්තට ඈත් කරලා, මැද්දට බෙහෙත් දාල බැන්ඩේජ් කල..![]()

කියවද්දිත් ඇග හිරිවැටුනා 
මුං දෙන්නා ගෙයක් වත් කඩලා ආයෙ යනවද කියලා ඇහුවා එක රාලහාමි කෙනෙක්...
එදා ඉදං ඔය පොලිසිය තියන පාරෙ යන්නෙත් නෑ.. ගියත් යන්නෙ අහක බලං...මේ ලගකදි ගියා..එතනිං .. ගෙදර මිදුලක ක්රෝටං ගස් තියෙනවද බලන්න![]()

දැන් ඉතින් ඔයාව මතකත් නැතුව ඇති ඒ කට්ටියටරිදෙනවදත් අහනවා..![]()

දවසක් නෑ ගෙදරක ගියා...එයාලගේ ගෙදර ජම්බු ගහක් තියෙනවා...ඕකට නගින්න පුරුදු වෙලා හිටියා
නැග්ගේ කොහොමද දන්නවද...පුටුවක් ගේනවා, ගෙනල්ලා ගේට්ටුවේ බාර් එකක් තියෙනවා මැදින් ඉතින් පුටුවට නැගලා ඒ බාර් එකට කකුල තියෙනවා ඊට පස්සේ අනිත් කකුලත් අරගෙන බාර් එක උඩින් තියෙනවා..ගේට්ටුව තියෙන්න බිත්තිය ලන්ගමි ඉතින් මං අත් දෙක බිත්තියට තියල නගිනවා බිත්තිය උඩට...නැගල හිටගෙන ජම්බු කඩනවා...
ඒත් බහින්න ගියාම තමයි ආතල් එක නැග්ග වගේ නෙවෙයි..උඩ ඉඳන් බිම බලනකොට කකුල් සීතල වෙනවා එතකොට ඉතින් කෙගහන්ව මං මාව බස්සන්න එන්න කියල![]()

මරු. මාත් ඉස්සර ගස්වලට නගිනව තරමක්. එකදවසක් පොල් ගහක උඩට නැගල පහල බැලුවහමනම් මාර විදියට බය හිතුන 
ආයිත්නම් එච්චර උඩට නැග්ගෙ නෑ. 
ඔලිව් ඔයිල් කොහොමද දාන්නේ? ඒ සිද්දිය මං දනන් හිටියේ නෑනේ.. නැඟී ගාව තියෙනවා ඔලිව්..
ඉස්සර අපේ කොල්ලො සෙට් එකේ ප්රියතම ක්රීඩාව තමයී "සම්බෝල කැඩීම".....
රබර් බෝලයක් හෝ ප්ලාස්ටික් බෝලයක් සහ කොල්ලො 10ක් 15ක් ප්රමානවත් ක්රීඩාවට....
මේක කරල තියෙනවා ද..?![]()

වැදුනමත් දුන් විසිවෙනව ඉතින්අඩෝ මමත් ඕක කරා බං... අපේ ගේ එහා පැත්තේ ග්රවුන්ඩ් එකක් වගේ ඉඩ තියෙනවා, අපි එකේ වොලිබෝල්, බැඩ්මින්ටන් එහෙම ගහනවා ඉඩ තියෙන නිසා, ඒ එහා පැත්තේ කණ්ඩියක් තියෙනවා, කන්දිය උඩ තියෙනවා තැඹිලි ගහක්... එකේ තැඹිලි ගෙඩි අතින් කඩන්න පුළුවන් ඒ තරම් කොටයි පොඩි මටත්
ඉතිං ඒක ඒක වෙලාවට ඒක බොලේ එහෙම වදිනවා ඔකේ තියෙන අත්තක්, ඉතිං දවසක් මං පොඩි එකා කාලේ.. (හෙන පොඩියි) තාත්තත් වත්තේ මොනාද මන්ද අවුස්සා අවුස්සා සුද කර කර හිටිය, මමත් මන්නයක් අරන් ගිහින් අර තැඹිලි ගැහෙ අත්තට ගේම දෙන්න හිතාගෙන කෙටුව.. ඉතිං අත්තේ පොඩ්ඩක් කැපුනත්.. ඇත්ත පහලට විසි වෙලා කපන්න අමාරුයි..
ඉතිං මං මොකක්ද කලේ.. මම කකුල ඉස්සරහින් දනිස්ස නමල දනිස්ස තිබ්බ අත්ත පහලට එන ඒක නවත්තන්න ඕනේ නිසා දනිස්ස උඩින් අත්ත තිබ්බ.
තියල හොඳට මන්නේ උස්සල වනල ගැහුවා අත්තට.. වැදුනේ ඉස්සරහට ඇවිත් තියෙන දනිස්සටසඳ මෝල් කියන්නේ, කානුව වගේ හිතට කියහන්කෝ එතන අර මොකක්ද ඒක වගේ කපල ගියා
තාත්ත බැන බැන ඩොකා ලඟට අරන් ගිහින් බෙහෙත් දැම්ම, ඒක දෙපැත්තට ඈත් කරලා, මැද්දට බෙහෙත් දාල බැන්ඩේජ් කල..![]()

අඩෝ මමත් ඕක කරා බං... අපේ ගේ එහා පැත්තේ ග්රවුන්ඩ් එකක් වගේ ඉඩ තියෙනවා, අපි එකේ වොලිබෝල්, බැඩ්මින්ටන් එහෙම ගහනවා ඉඩ තියෙන නිසා, ඒ එහා පැත්තේ කණ්ඩියක් තියෙනවා, කන්දිය උඩ තියෙනවා තැඹිලි ගහක්... එකේ තැඹිලි ගෙඩි අතින් කඩන්න පුළුවන් ඒ තරම් කොටයි පොඩි මටත්
ඉතිං ඒක ඒක වෙලාවට ඒක බොලේ එහෙම වදිනවා ඔකේ තියෙන අත්තක්, ඉතිං දවසක් මං පොඩි එකා කාලේ.. (හෙන පොඩියි) තාත්තත් වත්තේ මොනාද මන්ද අවුස්සා අවුස්සා සුද කර කර හිටිය, මමත් මන්නයක් අරන් ගිහින් අර තැඹිලි ගැහෙ අත්තට ගේම දෙන්න හිතාගෙන කෙටුව.. ඉතිං අත්තේ පොඩ්ඩක් කැපුනත්.. ඇත්ත පහලට විසි වෙලා කපන්න අමාරුයි..
ඉතිං මං මොකක්ද කලේ.. මම කකුල ඉස්සරහින් දනිස්ස නමල දනිස්ස තිබ්බ අත්ත පහලට එන ඒක නවත්තන්න ඕනේ නිසා දනිස්ස උඩින් අත්ත තිබ්බ.
තියල හොඳට මන්නේ උස්සල වනල ගැහුවා අත්තට.. වැදුනේ ඉස්සරහට ඇවිත් තියෙන දනිස්සටසඳ මෝල් කියන්නේ, කානුව වගේ හිතට කියහන්කෝ එතන අර මොකක්ද ඒක වගේ කපල ගියා
තාත්ත බැන බැන ඩොකා ලඟට අරන් ගිහින් බෙහෙත් දැම්ම, ඒක දෙපැත්තට ඈත් කරලා, මැද්දට බෙහෙත් දාල බැන්ඩේජ් කල..![]()

අපෝ ඕකත් අඩු කඩාගන්න පුළුවන් සෙල්ලමක් තමයිවැදුනමත් දුන් විසිවෙනව ඉතින්

ඒක කොහොමද කරන්නේ?අපෝ ඕකත් අඩු කඩාගන්න පුළුවන් සෙල්ලමක් තමයිවැදුනමත් දුන් විසිවෙනව ඉතින්

![]()