ඉස්සර අපේ කොල්ලො සෙට් එකේ ප්රියතම ක්රීඩාව තමයී "සම්බෝල කැඩීම".....
රබර් බෝලයක් හෝ ප්ලාස්ටික් බෝලයක් සහ කොල්ලො 10ක් 15ක් ප්රමානවත් ක්රීඩාවට....
මේක කරල තියෙනවා ද..?![]()
අදමයි ඇහුව්වේ

උඹ අත්තක් දිගේ ගිහිං අත්තෙ ඉදං අත්තම කපන්න ගියාද ?
මම කිව්වෙ අපේ ටූ නංගිට බන්...මම වැටුනෙ අබ (කොහොමද බන් අනිත් බ යන්න ගහන්නෙ )ගහෙන්... සදා සොත්ති... වැටුනා බිමටම...
තව පාරක් තඩි මන්නෙකින් ගහකට කියලා මගේම කකුලට කොටා ගත්තා. මැහුම් 5ක් දැම්මා

ඉස්සර අපේ කොල්ලො සෙට් එකේ ප්රියතම ක්රීඩාව තමයී "සම්බෝල කැඩීම".....
රබර් බෝලයක් හෝ ප්ලාස්ටික් බෝලයක් සහ කොල්ලො 10ක් 15ක් ප්රමානවත් ක්රීඩාවට....
මේක කරල තියෙනවා ද..?![]()

ජම්බු ගහෙන් වැටුනට කමක් නෑ තාප්පෙන් වටෙන්නෙපා
අපේ ගෙදරත් පූසෙක් හිටිය සියඹලා ගහකට නගිනවා, කරටියේ ඉඳං කෑ ගහනවා.. මම ඉතිං ඉනිමග අරගෙන යනවා![]()

අයන්න... අඹ ඹ යන්න අඹ
මම වැටුනෙ අබ (කොහොමද බන් අනිත් බ යන්න ගහන්නෙ )

ජම්බු ගහෙන් වැටුනට කමක් නෑ තාප්පෙන් වටෙන්නෙපා
අපේ ගෙදරත් පූසෙක් හිටිය සියඹලා ගහකට නගිනවා, කරටියේ ඉඳං කෑ ගහනවා.. මම ඉතිං ඉනිමග අරගෙන යනවා![]()

ඉස්සර අපේ කොල්ලො සෙට් එකේ ප්රියතම ක්රීඩාව තමයී "සම්බෝල කැඩීම".....
රබර් බෝලයක් හෝ ප්ලාස්ටික් බෝලයක් සහ කොල්ලො 10ක් 15ක් ප්රමානවත් ක්රීඩාවට....
මේක කරල තියෙනවා ද..?![]()

ඕකනම් දන්නේ නෑ... අහල තියෙනවා වගේ මතකයි නම නම් ලාවටගුටි පන්දු ගැසීමඅදමයි ඇහුව්වේ![]()
හපෝයි.. සුදු ඇදුම් වල පිටවල් ඉවරයි...උඹ අත්තක් දිගේ ගිහිං අත්තෙ ඉදං අත්තම කපන්න ගියාද ?![]()

ගතේ හයිය අතට අරන් ගැහුවා පදුරට... 

වැදුනෙ කකුලට... 

ගුටි පන්දු ගැසීමහපෝයි.. සුදු ඇදුම් වල පිටවල් ඉවරයි...

හාකෝමං කිව්වෙ පූසො ගැන...
![]()
ඔව්ආ ඇත්තද ?![]()
![]()
බෝගන්විලා සීන් එක දාන්නේ මමයි දිනුෂයි විතරයිලුඅපේ ගෙදර නම් පාට 6ක් ද කොහෙද තිබුනා![]()
අම්මෝ.... ගෙදර එනකොට නිකන් මඩ කරියො වගේ.. ඇග හැම තැනම පැල්ලම්...![]()

හාකෝ
ඔව්
බෝගන්විලා සීන් එක දාන්නේ මමයි දිනුෂයි විතරයිලු