Ayeth Punthi Kaaleta...

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අඩේ ඕකට කියන්නේ අපි ගුටි පන්දු කියල බං... පට්ට ආතල් සිං ඒක..
    අපිත් ඉස්කෝලේ කරලා තියෙනවා ඕක, සමහර දවස වලට දිග කලිසං අඳින එවුනුයි කොට කලිසං සෙට් එකයි බහිනවා, දහයේ එවුන් නමයේ එවුන් තමයි...
    ප්ලාස්ටික් ගල්ටික් බෝල තියෙනවා මතකද? ඒවායින් තමයි නෙලන්නේ.. මල පැන්නම උන්ට නෙලන්නේ ඔලුවට.. මාත් කාල තියෙනවා..

    බොලේ උඩ දාල.. බිම වැටෙද්දී ඒක අල්ලන්න පොර කනවා, අතට ගත්ත එකා ගත්ත ගමන් නෙලනවනේ, අනික එවුන් දුවනවා, මම ඒක ගන්න ඇවිත් වෙන එකෙක්ගේ අතට ගියාම ඌ ලඟට සෙට් වෙලා තියෙනවා.. එටකොට ඉතිං ලිඳ තමයි උරුම වෙන්නේ :lol:

    oketh machan gahana system ekak thiyenava,...gahanna one bole gahana ekata vedila apahu passata visi venna....ethakota tithin athi venakam ekatama nelanna puluvan...kana ekatath emama thamay...kanna puluvan lesatama...:lol::lol::lol::lol:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    දැන් ඉස්කෝල වල ඉන්න උන් ට්‍රයී කරන්නෙ උගේ ඇදුම කුනු ගා ගන්නෙ නැතිව හවසට ක්ලාස් යන්න නේ....
    උන් ගැන නම් දැන් දුකත් හිතෙනවා....:(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oketh machan gahana system ekak thiyenava,...gahanna one bole gahana ekata vedila apahu passata visi venna....ethakota tithin athi venakam ekatama nelanna puluvan...kana ekatath emama thamay...kanna puluvan lesatama...:lol::lol::lol::lol:

    ඕකනම් මේ ළඟදිත් කළා අපි. ක්‍රිකට් ගහන්න ගිහින් කෝඩ් ‍බෝල දෙකක් පැලුන. ඉතින් රබර් එකක් තිවිල ඕක කළා කට්ටිය :lol::lol:
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    :shocked:කොටු 8ක් වෙලා කියහන්කෝ

    Congrats5Fmc2DHT5FSmiley5B15D.gif

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ඇන්කර් බටර් බටර් බටර්...බන්කුව යට ඇට ඇට...අම්ම කෝ...තාත්ත කෝ...අම්ම ගියා කාර් එකේ... තාත්ත ගියා ජීප් එකේ...දෙන්න ගියා චූන් එකේ...ටකා...ටිකා...ටුකා.............!!!! :rofl::P

    ඇන්කර් බටර් බටර් බටර්...බන්කුව යට ඇට ඇට...අම්ම කෝ...තාත්ත කෝ...අම්ම ගියා කාර් එකේ... තාත්ත ගියා ජීප් එකේ...දෙන්න ගියා චූන් එකේ... වික්ටොරියා පාර්ක් එකේ ටකා...ටිකා...ටුකා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    ඕක කියනකොට මතක් වුණේ. මං එකවසරෙ හෝ දෙක වසරෙ ඉන්දැද්දි මං ළඟ හිටපු අනිත් ළමය පැන්සල උල් කර කර ඉන්නකොට මගේ අත වැදුන කියල ‍බ්ලේඩ් එකෙන් කැපුව මගේ අත :rofl: මැහුම් දැම්මෙ නැති නිසා තාම තියෙනව පාර හොඳට.

    හික්ස්... මට මතකයි බං මම ඉස්කෝලෙදි (3 වසරේ හරි 4 වසරේ හරි) එහා පැත්තේ ඉඳගෙන හිටිය එකා නැගිටලා ආයුබෝවන් කියල ඉන්දගනිද්දී මං ඌට පැන්සල තිබ්බ පුටුවේ උඩට හිටින්න.. :lol::lol:

    ඒක උල උගේ ඇනුන පස්සේ.. මිනිරන් කුරේ කෑල්ලක් ඇතුලට බස්සද කොහෙද.. තුඩ.

    ඊටපස්සේ හෙන සිං ඒක. ඌ අඩාගෙන ගිහින් ටීචට කිව්වා.. පස්සේ ඔෆිස් එකට අරං ගිහින් බේත් දැම්ම..

    පහුවදා අම්මල ඇවිල්ල හෙන සිං ඒක... වට කරගෙන ටීචර් ල වට කරගෙන.. (මම අම්බානෙකට බය වෙලා :lol: ඊට පස්සේ.. දැන් අම්මල ඇවිල්ල උගේ පස්ස පත්තබ් බලන්න, අල්ලන්න පොරකනවා :lol:)

    පස්සේ මාත් බලන් හිටිය ඉතින් ඌ වටේ කරන් කට්ටිය හෙන සිද්දියක් දී ගෙන ඉන්නවා.. මාත් ඉතින් ඔහේ ඉඳල ගෙදර ආව :lol::lol::lol:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දැන් ඉස්කෝල වල ඉන්න උන් ට්‍රයී කරන්නෙ උගේ ඇදුම කුනු ගා ගන්නෙ නැතිව හවසට ක්ලාස් යන්න නේ....
    උන් ගැන නම් දැන් දුකත් හිතෙනවා....:(:(

    සිරාවට උන් ගැන අනුකම්පා හිතෙනවා.. බලපන් දැන් ඔය එකෙක් ඇවිත් ගියේ dj_ice_cold කියල එකෙක්.. ලොල්..

    මාර සුන්දරයි බන් ඒ කාලේ.. මාරම ආතල්...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඕකනම් මේ ළඟදිත් කළා අපි. ක්‍රිකට් ගහන්න ගිහින් කෝඩ් ‍බෝල දෙකක් පැලුන. ඉතින් රබර් එකක් තිවිල ඕක කළා කට්ටිය :lol::lol:

    සෙල්ලං කරන්න දැන් නම ගියොත් ඇවිදගන්න වත දුවා ගන්නවත් බෑ බං මේ Compuetr ඉස්සරහට වෙලා වාඩි වෙලාම.. මෙහෙම ගියොත් නම ලෙඩ වෙලා මැරෙන්නේ... පහුගිය ටිකේ ඒ නිසා ටිකක් සෙල්ලං කරා වෙලාව තමා නැත්තේ :nerd::(
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මේ සිද්දීයනම් මට කවදාවත් අමතක නොවෙන සිද්දියක්... මතක් වෙද්දිත් ඇඟ හිරි වැටෙනවා..

    මමයි(6yrs) පොඩි මල්ලියෙකුයි(1 or 2yrs) මිදුලේ සෙල්ලම කර කර හිටියා...අපි කාර් වලින් සෙල්ලම් කර කර හිටියේ..අපි පොලු අරගෙන ඒවගේ ඇණ එහෙම තිබ්බා ඉතින් ඒවා ගනන් නොගෙන අපි ඒවායින් පාලම හැදුවා මාත් ඒ මල්ලිට මෙහෙම මෙහෙම කියල, කියල දීල පාලම් හැදුවා...ඔහොම ටික වෙලාවක් සෙල්ලම් කර කර ඉන්නකොට මං ඒ මල්ලිගේ කාර් එකක් අරගෙන එලවන්න ගත්තා මෙන්න ඒ මල්ලියට මල පැනල අර ඇණ තිබ්බ පොල්ලක් අරගෙන ගහපි මගේ ඔලුවට...බුදු අම්මෝ:baffled::baffled::baffled:...මං කෑ ගැහුව සද්දෙට උඩහා මාමා ඇවිත් බැලුවේ..ලේත් ගලනවා හොඳටම..කොහොම හරි ඒ මාමා තමයි මාව ඉස්පිරිතාලෙට ගෙනිච්චේ..මගේ ඒ වැදුණු තැන හරියට හතරස්සව කොන්ඩේ බූ ගැවා:baffled::oo:...එහෙම කරලා හිරිවට්ටල මැහුම් දැම්ම 2ක්:baffled::(...
    දොස්තරලා මාමට කියල තිබ්බා..හොඳ වෙලාවට ගෙනාවේ කියලත්...:baffled::baffled::baffled::(
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267

    Ane e wadichchi para thama oya :( pau ale
     
    • Like
    Reactions: too_little