ඒ මූ විහිළුත් දන්නවා බං..අවුරුදු හැටෙන් පසුව ළමාවිය අමතක වීම සාමාන්‍ය දෙයක්![]()


මට හිතුනා මේ පොලොස්කොට්ටෝරුවා නම් මේකේ ඇති කියලා...අවුරුදු හැටෙන් පසුව ළමාවිය අමතක වීම සාමාන්‍ය දෙයක්![]()



ඒ මූ විහිළුත් දන්නවා බං..![]()
මට හිතුනා මේ පොලොස්කොට්ටෝරුවා නම් මේකේ ඇති කියලා...![]()

මෙතන කියලා පස්සෙ කියන්න එයිද දන්නෑ මකපං කියලා.... සුවාමිනීකිය මොකක්ද කියල![]()
චමින්ද මල්ලිට කව්ද යකෝ රබ්බඩ අයය කිව්වේ?කවුද බොල රබ්බඩ අයිය
ඉඳා තොට
ඔව් ඔව් උඹල ඉතිං ප්‍රබුද්ද චමින්දලනේ![]()
ලිඳ කෝලට! 
මමනං ගඟේ පයිනවා!


රේල්ලුව ලංවෙනකොට දෙවි සිහි වෙනවා...මට තොපි වැනි ගොබිලන් සමග කතාබස් කර කර සිටීමට කල් නැත
පොඩි වැඩවගයකට එලියට යනවා
පීස්
