EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :cool: ස්තූති..... :) ඒ උනාට වැඩක් නෑ බං..... හැමෝම හම්බයාට අහු වෙනවා..... කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ බං..... ඔය හොර හැත්ත ගෙන්වන ඒවා ලෙඩ ගොඩවල් කියලා...... :growl: කෙල උනහම, අඩාගෙන අපිට කියනවා...... :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඒකනම් ඇත්ත බන් ... හැමෝම බලන්නෙ කීයක් හරි අඩුවෙන් ගන්නනෙ ... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනම් ඇත්ත බන් ... හැමෝම බලන්නෙ කීයක් හරි අඩුවෙන් ගන්නනෙ ... :dull:

    :oo: ලාභෙට දෙන්නේ මොකද කියලා හොයලා බලන්නේ නැතුව, හම්බයාගෙන් අරගෙන අමාරුවේ වැටුනහම තමා අඩන්නේ... එතකොට ඒ ලාභේ ඉවරයි......!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ලාභෙට දෙන්නේ මොකද කියලා හොයලා බලන්නේ නැතුව, හම්බයාගෙන් අරගෙන අමාරුවේ වැටුනහම තමා අඩන්නේ... එතකොට ඒ ලාභේ ඉවරයි......!!

    Umba mata ups eka aran dunne indian karayek gen wenna athi :angry: nikan pala do yanna ..wadi bana nokiya :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Umba mata ups eka aran dunne indian karayek gen wenna athi :angry: nikan pala do yanna ..wadi bana nokiya :growl:

    :frown::frown: මම උඹට කිව්වා නේද මේ ප්‍රෝ ලින්ක් එක මට Sure නෑ... අර පවර් ත්‍රී එක ගන්නද කියලා...... :frown: උඹම නේද කිව්වේ... තිබ්බෙත් ප්‍රෝ ලින්ක් එකක්..... ඔන්න ඔහේ ඕනා *කක් කියලා ඒකක්ම ගනින් කියලා.......!! :oo: :frown: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Balahanko muge lorry talk hambayagen thuttu dekata labbak genalla mage pc eka kawa muu.. Mulu desktop sanhathiyama mata epa karala dan enawa magulak kiyanna :growl:

    :frown::frown: උඹ තමා සාලා එකෙන් ගන්නකම් බලන් ඉන්න බෑ කියලා වද කලේ මට..... :growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown::frown: උඹ තමා සාලා එකෙන් ගන්නකම් බලන් ඉන්න බෑ කියලා වද කලේ මට..... :growl:

    ithin ban Prolink distributor sala thamai ... nathuwa hambayo direct gennannae :dull:

    Balahanko muge lorry talk hambayagen thuttu dekata labbak genalla mage pc eka kawa muu.. Mulu desktop sanhathiyama mata epa karala dan enawa magulak kiyanna :growl:

    Defender kiyala Taiwan product ekak thiyenawa ... eka nam patta UPS eka :nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    361166168_polls_good_morning_5_2546_580925_answer_4_xlarge_xlarge.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගුනේ ලැට් එකේලු.. :P
    එලියට එන්න විදියක් නෑ වගේ....
    වැලි කඩදාසි කෑල්ලක්වත් නැත්ද මන්ද පිහිදාගන්න....:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එලියට එන්න විදියක් නෑ වගේ....
    වැලි කඩදාසි කෑල්ලක්වත් නැත්ද මන්ද පිහිදාගන්න....:lol:
    111 ගහල එන්න වෙයි වගේ.. :D
     
    Status
    Not open for further replies.